A Good Day to be a Dog (2023) TV S01 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ⌛️
Episode 01-14 ✅
Cast
Go Full Cast Pageඑහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, හේ-නා කියන්නේ රහසක් තියන උසස් පාසල් ගුරුවරියක්, එත් ඇගේ මුතුන් මුත්තොන්ගේ වැරැද්ද නිසා ඇගේ පවුලට පරම්පරා ගණනට ශාපයක් වැදිලා තියෙන්නේ, ඇගේ පවුලේ ඔනේම කෙනෙක් මහ රෑට පැය 6ක් බල්ලෙක් වෙනවා, ඊට පස්සෙ එයාලා අයෙමත් එයාලගේ සාමාන්‍ය පෙනුමට එනවා. එයාලගේ බලු පෙනුමෙන් කෙනෙක් එයාලව කිස් කරනකන් මේ දේ හැමදාම සිද්ධ වෙනවා, ඉතින් ඇය කවදාවත් කොල්ලෙක් එක්ක යාළුවෙන්න බැරි වුනා, යාළුවුනත්, දෙන්නා කිස් කරන්න බැහැ, ඉතින් ඇය බිලා වැරදිමකින් කිස් කරපු ඇගේ පාසලේම ගණිතය ගුරුවරයාට මේ ශාපය බිදින්න පුළුවන්, එත් ඔහු ගොඩක් උඩගු කෙනෙක්, ඔහු තමයි, ජින් සියෝ-වොන් වැඩේ කියන්නේ එයා බල්ලොන්ට බයයි, ඉතින් මේ බල්ලොන්ට බය පිරිමි ලමයාට හේ-නාගේ ශාපය බිදින්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන කතාව බලලාම දැනගමුකෝ…
- 1
The Curse Begins Oct. 11, 2023 - 2
Unexpected Witness Oct. 11, 2023 - 3
Keeping His Secret Oct. 18, 2023 - 4
Overcoming Your Fear Nov. 01, 2023 - 5
Episode 05 & 06 Nov. 15, 2023 - 7
The Confession Nov. 22, 2023 - 8
The Threat And Revelation Nov. 29, 2023 - 9
The Secret Dates Dec. 06, 2023 - 10
The Unknown Story Dec. 13, 2023 - 11
The Reason They Were Cursed Dec. 20, 2023 - 12
The Lost Memories Dec. 27, 2023 - 13
The Truth Jan. 03, 2024 - 14
The Birthday Present [S01 Last Episode] Jan. 10, 2024














