Abhay (2019) TV Series | S01-S03 | Complete
IMDb: 6.9
Cast
Go Full Cast Page
තව චුට්ටයි…
හෙලවෙන්න එපා, ඔහොමම ඉන්න,
ඉක්මනින්ම හැම දුකක් වේදනාවක්ම
ඔයාගෙන් ඈත්වෙයි, පුතේ…
…කිසි දෙයක් ඔයාට බලපාන එකක් නැහැ.
ඔය තියෙන්නෙ…
ඔයා මැරෙන්නෙ නැහැ පුතේ.
ඔයා අමරණීය වෙයි…
අන් අයගෙ යහපත වෙනුවෙන් ජීවිතය පූජා
කරන්න අවස්ථාවක් හැමෝටම ලැබෙන්නෙ නැහැ.
2019 වර්ශයේ නිකුත් වුනු ඔබ මම අපි හැමෝම ත්රාසයෙන් මුසපත් කරපු කතාංග අටකින් සමන්විත වුනු ඒ කතා මාලාව මතක ඇති. ඉතින් කතා මාලව ඉවරවුනාගෙන් පස්සෙ කට්ටියගෙ එකම ප්රශ්නය වුනේ මේකෙ දෙවනි කතා සමයක් ඇරඹෙන්නෙ නැතිද කියන එකයි. ඔන්න ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් අභේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් නිකුත් වෙනව. සුපුරුදු පරිදි අධ්යක්ෂනය Ken Ghosh. ඒ වගේම හැම කතාංගයක්ම වගේ IMDb අගය 7.5 සිමාවෙන් ඉහල අගයක තිබීම තවත් විශේෂත්වයක්.
- 1
Bagged and Tagged Feb. 07, 2019 - 2
Who is the Daddy now? Feb. 27, 2019 - 3
Swipe Right Mar. 10, 2019 - 4
Cyanide poisoning Mar. 27, 2019 - 5
Crossfire Apr. 16, 2019 - 6
Burn! Apr. 16, 2019 - 7
The Butcher Apr. 30, 2019 - 8
48 Hours [S01 Last Episode] May. 03, 2019
Share
You May Also Like
Comments










