Delete (2023) TV S01 EP01-08 | Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔන්න එහෙනන් අද අරන් ආවා NETFLIX හරහා නිකුත් උනු තවත් නවතම කතා මාලාවක් මේක නමින් ” Delete ” තායිලන්ත කතා මාලාවක් රට කෙසේ වෙතත් වැඩේට අත දුන්නෙ NETFLIX ඉතින් හිතන්න පුලුවන්නෙ මේකෙ විශේෂත්වයක් තියෙන්නම ඕනෙ කියලා …..
දැනට IMDB දර්ශකයේ 6.9ක දැවැන්ත අගයක් වගේම යහපත් ප්‍රතිචාර රැසක් ගන්න සමත් උනු Thriller / Mystery ශාරනයට අයත් වෙන මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි මේක අධ්‍යක්ෂණය කලේ Oh Parkpoom Wongpoom මහතා…… රඟපාන නලුවෝ මතක් කලොත් කාවවත් මීට කලින් දැකල නැතුව ඇති හැබැයි නම ගිය කොරියන් ඇක්ටර්ලට වඩා දෙයක් මේ කතා මාලාවේ මෙයාලා කලා ද කියලා ඔයාලට බැලුවොත් තේරෙයි….
එහෙනන් කතාව පොඩ්ඩක් කිව්වොත්…..ලිලීට දවසක් සුපර්මාර්කට් එකට ගියාම හම්බෙනවා කෙල්ලෙක් ඒ කෙල්ල ලිලීගෙන් අහනවා ඔයාට මගේ පින්තූරයක් ගන්න පුලුවන්ද කියලා ඉතින් ලිලී හා කියලා අරගද්දිම ඒ කෙල්ලව වාෂ්ප වෙනවා හරියට කිව්වොත් ඩිලීට් වෙලා යනවා වගේ ……….
ඒක පැත්තකින් තියමුකෝ ලිලී සහ ටූ කියන්නෙ කසාඳ බැඳපු ජෝඩුවක් ඕර්න් සහ ඒම් කියන්නෙ පෙම්වතුන් ඉතින් ලිලී සහ ඒම් අතර අනියම් සම්බන්ධයක් ගොඩනැඟෙනවා ඔහොම යද්දි දෙන්නාට දෙන්නව නැතුව බැරි වෙනවා හැබැයි මේක එයාලගේ පෙම්වතුන් දැනගත්තොත් මොකද වෙන්නෙ අසම්මතේ එයාලා පිලිගනීද ??…
නැත්තම් ලිලීට ටූව ඩිලීට් කරන්න වෙයිද ?
ඒම්ට ඕර්න්ව ඩිලීට් කරන්න වෙයිද ?
මොකක්ද මේ ඩිලීට් කරනවා කියන්නෙ ?
ඔලුවට සමනල ගැටේ ගහගන්නෙ නැතුව කතා මාලාවම එහෙනම් රසවිදින්න









