Dorohedoro (2020) TV S01 Complete
Year:2020
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageආයුබෝවන් හැමෝටම….. ඔන්න ලංකන් weebs සෙට් එකෙන් ඔයාලට තවත් සුපිරි anime කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන ආවා. ටිකක් Dark anime බලන්න ආස අයට සුපිරිම anime එකක උපසිරැසි තමා ගෙන්ල්ලා තියෙන්නෙ. මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්නෙ ගඟුල් කාව්‍ය සහෝදරයා.
Anime එකේ වටපිටාව ගැන කතා කලොත් මේ dorohedoro Anime එක ප්‍රදර්ශණය වුනේ 2022 වර්ශයේ. දැනට මේ Anime එක IMDB හි 8.1 අගයක් ලබාගෙන තියනවා වගේම MAL හි 8.06 දැවැන්ත ප්‍රතිචාරයකට හිමිකම් කියනවා Action, Comedy, Fantasy, Horror කියන Genre වලට අයත් වෙන සුපිරිම කතාවක් කියලා කියන්න පුලුවන් මේකෙ එක Episode එකක් විනාඩි 23 විතර දිගහැරෙනවා. මේකෙ source එක විදිහට Q Hayashida ගෙ Dorohedoro manga එක යොදාගෙන තියනවා. මේක ඔයාලා කවුරුත් දන්න MAPPA Studios වල තවත් සුපිරි වැඩක්. මේක crunchyroll anime awards ගොඩකට තේරිලා තියනවා.
දැන් අපි යමු කතාව පැත්තට….
හෝල් කියන්නෙ අදුරු ජරාජීරණ නඟරයක්. මේකෙ ජීවත් වෙන්නෙ බල රහිත සාමාන්‍ය මිනිස්සු මේක මායාකාරයන්ට පරීක්ශණ භූමියක් ඒ කියන්නෙ මායාකාරයො මේකෙ ඉන්න මිනිස්සුන්ට තමන්ගෙ මායාවන් වලින් එක එක අත්හදා බැලීම් කරනවා. එතකොට ඒ මිනිස්සු විකෘති වෙනවා, නැත්තන් තුවාල වෙනවා, එක්කො මැරෙනවා. කොහොමහරි මුලු හෝල් එකම මේ මයාකාරයොන්ට බයයි. මේ මායාකාරයොන්ට තමන්ගෙ බලය පාවිච්චි කරලා හෝල් වලට එන්නත් පුලුවන් ඒකෙන් යන්නත් පුලුවන් ද්වාරයක් නිර්මාණය කරන්න පුලුවන්. ඉතින් මේ හෝල් වල ඉන්න කයිමන් සහ නිකයිඩෝ කියන්නෙ මේ මායාකාරයො දඩයම් කරන දෙන්නෙක් ඒත් කයිමන්ට මායාකාරයෙක්ගෙ සාපයක් වැදිලා තියෙන්නෙ. ඒකෙන් එයාගෙ ශරීරය වෙනස් වෙලා තියෙන්නෙ.
කයිමන් සහ නිකයිඩෝ එකතු වෙලා හෝල් ආරක්ශ කරන ගමන් කයිමන්ට මේ ශරීරෙන් ගැලවෙන්න සාප කරපු කෙනාව හොයනවා.ඉතින් කයිමන්ට සාප කරපු මායාකාරයා හමුවේවිද ? මේ ප්‍රශ්ණෙට උත්තරේ ඔයාලා කතාව බලලම දැනගන්න. ඉතින් ආරාධනා කරනවා මේ උපසිරැසි එක්ක කතාව රස විදින්න කියලා.
- 1
Caiman Jan. 13, 2020 - 2
In the Bag / Eat Quietly During Meals / My Neighbor the Sorcerer Jan. 20, 2020 - 3
Night of the Dead / Duel! In Front of Central Department Store Jan. 27, 2020 - 4
Roast Duck With Magic User Sauce / Formal Attire Requested / Another Year in the Hole Feb. 03, 2020 - 5
Caiman in Wonderland Feb. 10, 2020 - 6
The Mushrooms Are Ready / The First Smoke / Manhole Elegy Feb. 17, 2020 - 7
The All-Star ☆ Dream Game Feb. 24, 2020 - 8
A Good Day to Leave / Lalala Monsterman / Splendid & Exuberant / Welcome to Blue Night Land Mar. 02, 2020 - 9
Ah, Flower Smoke / Wonderful Meat Pie / Blue Night Day 2 / Blue Night Day 3 / The Strange Mushroom Appears! Mar. 09, 2020 - 10
Lonely Caiman / Before Nightmare / Manju Terror Mar. 16, 2020 - 11
The Boss / See You at the Food Stall Mar. 23, 2020 - 12
Memories of School Days [S01 Last Episode] Mar. 30, 2020











