CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Fallout (2024) TV S01 Complete | EP 01-08

Fallout (2024) TV S01 Complete | EP 01-08

Apr. 10, 2024
Your rating: 0
9.2 18 votes

TV Series Info

IMDb දර්ශකයේ 8.7 ක ඉහල අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 94% ක මනාප ප්‍රතිචාරයකුත් ලොවපුරා පරිගණක ක්‍රීඩකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ අදස් වලට අනුව නම් Fallout පරිගණක ක්‍රීඩා මාලාවේ කතාවට කිසිම හානියක් නොවෙන විදිහට මේ කතාමාලාව නිර්මාණය කරන්න Graham Wagner, Geneva Robertson-Dworet සමත් වෙලා තියනවා. අපි මේකේ කතාව දිහාට හැරුනොත් ගොඩක් පරමාණුක යුද්ධයකින් පස්සේ යන Future Post Apocalyptic World එකක කතාවක් ඔස්සේ මේක දිවයන්නේ. මෙතනදි මේ යුද්ධය නිසා ලෝකය දෙකඩ වෙනවා. සල්ලිකාර පවුල් එයාලට යුද්ධයේ විකිරණශීලී බලපෑම් වලින් බේරෙන්න පොළව යට සුරක්ෂිතාගාර වලට ගිහින් ජීවත්වෙනවා. ඉතුරු අයගෙන් යුද්ධයෙන් බේරුන කට්ටිය පොළව උඩ Brothehood of Metal (ලෝහමය සහෝදරත්වය) කියලා සංවිධානයක් හදාගෙන ජීවත්වෙනවා. ඉතින් මේ සුරක්ෂිතාගාර වල ඉන්න අය එකිනෙකා අතර සම්බන්ධතා තියාගෙන ඉන්නවා.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 8.6 393 votes
First air date Apr. 10, 2024
Last air date Apr. 10, 2024
Seasons S01 Complete
Average Duration tt12637874 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Ella Purnell isLucy MacLean
Lucy MacLean
Moisés Arias isNorman 'Norm' MacLean
Norman 'Norm' MacLean
Walton Goggins isThe Ghoul / Cooper Howard
The Ghoul / Cooper Howard

Video trailer

Similar titles

Ultimate Weapon Alice (2022) TV S01 Complete
She-Hulk: Attorney at Law (2022)  TV Series | Complete
Evilive (2023) TV Series | S01 | Complete
The Day of the Jackal (2024) TV S01 Complete
From TV  S01-03 Complete
Marvel’s Iron Fist (TV Series 2017-2018) TV S01 & S02 Complete
Teacup (2024) TV Season 01 Complete
Inspector Rishi (2024) TV S01 Complete
SPY x FAMILY (2022) TV Series | S01-S03 | S03 EP01-03 | Incomplete
Song of the Bandits (2023) TV S01 Complete
Ninja Kamui (2024) TV Season 01 EP01-13 | Complete
Game of Thrones (2011) Complete TV Series With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • janaka May 3, 2024 Reply

    ithuru episode please

Leave a Reply to janaka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published