King the Land (2023) S01 EP01-16 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageකාස්ට් – Cast
2PM’s Lee Jun Ho as Gu Won | ගු වොන්
ඔහු මීට පෙර “Chief Kim” | “Just Between Lovers” | “Wok of Love” | Homme Fatale | Confession” | ” Twenty”සහ ” A Rose and A Tulip”| “The Red Sleeve” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Im Yoon Ah as Cheon Sa Rang | චියොන් සා-රන්
ඇය මීට පෙර ” Summer Love” | “The K2” | “The King in Love” | “Hush” සහ “Big Mouth” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Summary – සාරාංශය
ඉතින් කොහමද හැමෝටම ඔන්න මම අලුත් කතාවට උපසිරැසි අරගෙන ආවා, ගොඩක් දවසකින් මේ උපසිරැසි දෙන්නේ, මේ දවස් ටිකෙම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ, ඉතින් ඔන්න අද ඉදන් මම කතා මාලා ටිකකට උපසිරැසි දෙන්න බලාපොරොත්තුව වෙනවා…
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතා මාලාව මේ අවුරුද්දෙ ජුනි 17 තමයි විකාශ වෙන්න පටන් ගත්තේ, ඒ වගේම කොටස් 16ක් මේකේ තියනවා… කතාව පටන් ගන්නේ ගු වොන් (Lee Jun Ho) ඔහුගේ හොටෙල් එකේ ජොබ් එකට ආපු දවසේ ඉදන්, ඉතින් ඔහුව පලවෙනි දවසේම අස් කරනවා,
අපේ ගු වොන්ට බොරුවට හිනා වෙන අයව පෙන්න බැහැ, ඉතින් හෝටෙල් එකක් කරනවා කියන්නේ හිනාව කියන දේ අනිවාර්යය දෙයක්, ඉතින් එතකොට නිතරම හිනා වෙලා ඉන්න චියොන් සා-රන් (Im Yoon Ah) මේ කින්ග් හොටෙල් එකේ ඉන්ටව් එකට එනවා, ඒ වගේම ඇය ඉන්ටව් එකෙන් තේරිලා කින්ග් හෝටලේ වැඩට එනවා…
එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ,
- 1
Episode 1 Jun. 17, 2023 - 2
Episode 2 Jun. 18, 2023 - 3
Episode 3 Jun. 24, 2023 - 4
Episode 4 Jun. 25, 2023 - 5
Episode 5 Jul. 01, 2023 - 6
Episode 6 Jul. 02, 2023 - 7
Episode 7 Jul. 08, 2023 - 8
Episode 8 Jul. 09, 2023 - 9
Episode 9 Jul. 15, 2023 - 10
Episode 10 Jul. 16, 2023 - 11
Episode 11 Jul. 22, 2023 - 12
Episode 12 Jul. 23, 2023 - 13
Episode 13 Jul. 29, 2023 - 14
Episode 14 Jul. 30, 2023 - 15
Episode 15 Aug. 05, 2023 - 16
Episode 16 Aug. 06, 2023
















