ඔහු මීට පෙර “The Girl Who Sees Scents” | One Dollar Lawyer “Remember: War of the Son”Beautiful Gong Shim” Good Manager “Falsify” The Veil “The Undateables” Doctor Prisoner සහ “Hot Stove League” Awaken වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

ය මීට පෙර “Hospital Playlist ” | More Than Friends”Hospital Playlist Season 2″The One and Only | The Good Bad Mother” සහ Goodbye Earth ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

මේක ආදර කතාවක්ද? ඔව් මේක ආදර කතාවක් තමයි, ඉතින් හැමෝටම කොහමද? මම ඔන්න ගොඩක් දවසකින් ඩ්‍රාමා එකකට උපසිරැසි අරගෙන ආවා, බලන්නේ නැතුව ඉදලා බලපු මේ ඩ්‍රාමා එකට පිස්සු වැටුනා කිව්වොත් හරි, මෙච්චර කල් නොබලා හිටියේ අපරාදේ, ගොඩක් අය පලවෙනි එපි තුන වගේ බලලා නවත්තන්න ඇති, මේකත් වින්සෙන්සෝ වගේ හතර වෙනි එපියේ ඉදලා තමයි ලස්සන, කොටසින් කොටසට කුතුහලය පිරිලා තියෙන්නේ, ඉතින් මේ කතාවේ නම තමයි My Dearest (2023) මේ කතාව කොටස් දෙකක් විදියට වෙන් වෙලා තමයි රිලිස් වුනේ, ඔන්ගොයින් ඉවර වුන කතාවක් නිසා දැනට කොටස් 21කම විකාශය වෙලා ඉවරයි, පුළුවන් තරම් ඉක්මනට මම උපසිරැසි ටිකත් දෙන්නම්…

 

Comments

April 8, 2025

Thank you
But me dawas vala romance eva denava vadiy kiyala hithenne nadda 🙂
Strangers from hell vage thriller drama ekk dennako 🥹

April 12, 2025

Brother මෙි adolescence tv series එක දෙන්නකො episode ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ sinhala subtitles එක්ක download කරන්න විදියක් නැතුව ඉන්නෙ