My Man Is Cupid (2023) TV Season 01 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pagemazon Prime ඔස්සේ දෙසැම්බර් 1 වෙනිදා විකාශය ආරම්භ වෙන කොටස් 16කින් සමන්විත My Man Is Cupid කතා මාලාව Comedy, Romance, Fantasy ශානරයන්ට අයිති වෙනවා. ගොඩකාලෙකින් තමා ෆැන්ටසි ඩ්‍රාමා එකකට සබ් අරන් එන්නෙ ඒකත් මම ආසම Actor Jang Dong Yoon ඉන්න නිසා. Jinx , Lovers of the Red Sky කියන ෆැන්ටසි ඩ්‍රාමා වගේම කොටස් දෙකක් විතරක් විකාශය වෙලා නැවතුන Joseon Exorcist කතාමාලාවල අධ්‍යක්ෂකවරයාම තමා මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ. ඔහු නමින් Nam Tae Jin. ඒවගේම Heo Sung Heeගෙ දෙවනි තිර පිටපත් රචනය තමා My Man Is Cupid කියන්නෙ.
ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙන ශිල්පීන් ගැන කිව්වොත්..
Jang Dong Yoon [Cheon Sang Hyuk] [Daily Dose of Sunshine, Oasis, The King of the Deser,t Joseon Exorcist, Search, The Tale of Nokdu, A Poem a Day, School 2017]
Nana [Oh Baek Ryun] [Mask Girl, Glitch, Love in Contract, Oh My Ladylord, Into the Ring, Justice, Kill It]
Park Ki Woong [Seo Jae Hee] [Pandora: Beneath the Paradise, The King’s Affection, You Raise Me Up, Rookie Historian Goo Hae Ryung, Return,Monster]
දැන් බලමු කතාව කොයිවගේද කියලා..
චොන් සං හ්යුක් කියන්නෙ ආකර්ෂණීය සුරදූතයෙ.. එයා එක්ක ඕනම කෙනෙක් ලේසියෙන් ආදරෙන් බැදෙනවා. අවුරුදු 500කට කලින් එයාගෙ පියාපත් පුල්ස්සලා දානවා. මේ සුරදූතයගෙ පියාපත් යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් එයා රූපාන්තර ස්වරූප 27ක් හරහා යනවා. 28 වෙනි වතාවෙදි එයා ඕ බෙක් ර්යුන් එක්ක සම්බන්ධ වෙනවා.
බෙක් ර්යුන් කියන්නෙ පශු වෛද්‍යවරියක්, එයා සේවය කරන්නෙ සත්ව සායනයක එයා ලස්සන කෙල්ලෙක්. මෙයාගෙ මේ ලස්සන පෙනුමට ගොඩාක් පිරිමි වසඟ වෙලා ආදරය කරන්න පෙළබෙනවා. එයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න කොල්ලො හැම වෙලාවෙම එයාලා මරණාසන්න අත්දැකීමකට මුහුණ දීලා එයාව අතෑරලා දානවා. මේ අවාසනාවන්තකම හින්දා බේක් ර්යුන් කා එක්කවත් ආදර සම්බන්ධයක් පටන් ගන්නෙ නැතුව එයාගෙ දෛවයේ ඉන්න ඉරණම්කාරයා එයා ගාවට එනකන් බලන් ඉන්නවා.
ඉතින් කතාව කොයිවගේ වෙයිද? Comedy, Romance, Fantasy කැටගරිවලට අයිති වෙන කතාවක් වගේම Jang Dong Yoon ඉන්න නිසා මම නම් මාර Excited.
- 1
I Am a Fairy Dec. 01, 2023 - 2
Don't Fall For Me, You'll Get Hurt Dec. 02, 2023 - 3
The Nobleman of Fate and the Plum Blossom Man Dec. 08, 2023 - 4
When Lotus Flowers Bloom Dec. 09, 2023 - 5
A Thousand Times, and A Man Of Destiny Dec. 15, 2023 - 6
Witness And Superman Dec. 16, 2023 - 7
What The Criminal Knows Dec. 22, 2023 - 8
Loving Someone Dec. 23, 2023 - 9
Things That Do Not Change Even If You Are Reincarnated Dec. 29, 2023 - 10
My Man Is...? Dec. 30, 2023 - 11
The Power To Face Fate… Courage Jan. 05, 2024 - 12
The Reason You Are In Front Of Me Now Jan. 06, 2024 - 13
Cause And Effect Jan. 12, 2024 - 14
Jealousy Jan. 13, 2024 - 15
Last Witness Jan. 19, 2024 - 16
My Man Is [Last Episode] Jan. 20, 2024


















