Cast
Go Full Cast Pageඔන්න ඉතින් movie loversලාට සුපිරි news එකක්!
අද අපි අරන් ආවේ ABC channel එකෙන් 2026 අලුතින්ම ආපු පට්ටම series එකක්. මේකේ නම “RJ Decker”. මේක Crime drama සහ comedy mix කරපු, Florida වල වෙන අමුතුම කතාවක්! 🎬
කතාව ගැන ටිකක් කිව්වොත්, RJ Decker කියන්නේ පත්තරේක වැඩ කරපු photographer කෙනෙක්. එයා ටිකක් පිස්සු, හැබැයි මාරම රසවත් චරිතයක්. කොහොම හරි සෙනෙට් මන්ත්රී කෙනෙක්ගේ පුතෙකුට ගහලා මෙයාට හිරේ යන්න වෙනවා. පව් වැඩේ කියන්නේ එයාගේ කෙල්ලත් උසාවියේදී එයාට විරුද්ධව සාක්කි දෙනවා! 😬
හිරේ ඉඳලා එළියට ආපු RJ, දැන් වැඩ කරන්නේ Private Investigator කෙනෙක් විදිහට. එයා හොයන අලුත් කේස් එක එයාගේ පරණ යාළුවෙක්ගේ මරණෙකට සම්බන්ධයි. ඉතින් එයා ඒකේ ඇත්ත හොයාගෙන යන විදිහ තමයි කතාවේ තියෙන්නේ. 🕵️♂️
මේකේ action, comedy, mystery වගේම පට්ට betrayal සීන්ස් ඔක්කොම තියෙනවා. Scott Speedman තමයි RJ Decker ට ඉන්නේ. එයා මාරම ගැලපෙනවා ඒ චරිතෙට. අනිත් චරිතත් එක්ක තියෙන chemistry එකත් සුපිරිම තමයි! 👌
Detective කතා, comedy-drama mix කතා වලට ආස අයට මේක perfect. මුල් episode එකේ ඉඳන්ම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්. දැන්ම Cinesubz.net එකට ගිහින් අනිවාර්යයෙන්ම බලන්න! ⭐












