SAKAMOTO DAYS (2025) TV Series | Season 01 Complete
Cast
Go Full Cast Page
ඇනිමේ රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! එහෙනම් ඔන්න 2025 අලුත් බවත් එක්ක සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා…
මේ කතාවට පාදක වෙන්නෙ Mr. yuto Suzuki රචනා කරපු සුප්‍රසිද්ධ මංගා එකක් වෙන Sakamoto days manga series එක ඉතින් මේක ගොඩක් පරණ මංගා එකක් නෙමෙයි මේක publish වෙන්නෙ 2020, Nov 21 වෙනිදා. වෙලුම් විස්සකින් සමන්විත මේ මංගා එක Action, comedy කියන Genre වලට තමයි අයිති වෙන්නෙ…
ඉතින් TMS Entertainment ස්ටූඩියෝ එක විසින් තමයි මේ Tv anime එක නිර්මාණය කරන්නෙ. ඒ වගේම මේක Netflix හරහා සහ Tv Tokyo හරහා තමයි විකාශය වෙන්නෙ.
කතාව පැත්තට ආවොත් Hit man සිංහලෙන් කිව්වොත් කුලී ඝාතක ඉතිහාසයේ කාටවත් මෙල්ල කරන්න බැරි legendary hit man කෙනෙක් බිහිවෙනවා. මෙයාගෙ නම තමයි සකමොටො තරෝ… ඉතින් හැම මාෆියා කල්ලියක්ම, පාතාල කල්ලි සහ මැර කල්ලි හැමෝම මෙයාට බයවුනා වගේම ගරුකලා. හැබැයි ටික කාලයක් යද්දි මෙයාට කෙල්ලෙකුට හිත ගිහින් මිනීමැරුම් සේරම දේවල් දමල ගහලා පොඩි රෙස්ටුරන්ට් එකක් දාගෙන එයාගෙ ලමයි එක්ක ජීවත් වෙනවා… ඔහොම අවුරුදු පහක් විතර ගියාම මෙයාගෙ යටතෙ කලින් වැඩකරපු “ෂින්” කියලා කෙනෙක් මෙයාව හොයන් එනවා… මේ ෂින් කියන කෙනාට යම් දුරක් ඇතුලත ඉන්න ඕනෙම කෙනෙකුගෙ හිත කියවන්න පුළුවන් Ability එකක් තියෙනවා… ඔයාලා spy x family බලල තියෙනවා නම් ඒකෙ anyaට වගේ. ඉතින් මේ කොල්ලා මෙයාව හොයන් ආවට පස්සෙ මෙයාගෙ ජීවිතය ටිකක් වෙනස් වෙනවා…
- 1
The Legendary Hit Man Jan. 11, 2025 - 2
Vs. Son Hee and Bacho Jan. 18, 2025 - 3
Welcome to Sugar Park! Jan. 25, 2025 - 4
Episode 4 Feb. 01, 2025 - 5
Episode 5 Feb. 08, 2025 - 6
Episode 6 Feb. 15, 2025 - 7
Episode 7 Feb. 22, 2025 - 8
Episode 8 Mar. 01, 2025 - 9
Episode 9 Mar. 08, 2025 - 10
Episode 10 Mar. 15, 2025 - 11
Episode 11 [S01 Last Episode] Mar. 22, 2025 - 12
SAKAMOTO DAYS: 1x12 (Part02) Dec. 07, 2025 - 13
SAKAMOTO DAYS: 1x13 (Part02) Dec. 07, 2025 - 14
SAKAMOTO DAYS: 1x14 (Part02) Dec. 07, 2025 - 15
SAKAMOTO DAYS: 1x15 (Part02) Dec. 07, 2025 - 16
SAKAMOTO DAYS: 1x16 (Part02) Dec. 07, 2025 - 17
SAKAMOTO DAYS: 1x17 (Part02) Dec. 07, 2025 - 18
SAKAMOTO DAYS: 1x18 (Part02) Dec. 07, 2025 - 19
SAKAMOTO DAYS: 1x19 (Part02) Dec. 07, 2025 - 20
SAKAMOTO DAYS: 1x20 (Part02) Dec. 07, 2025 - 21
SAKAMOTO DAYS: 1x21 (Part02) Dec. 07, 2025 - 22
SAKAMOTO DAYS: 1x22 (Part02) [S01 Last Epsiode] Dec. 07, 2025







