Cast
Go Full Cast Pageමේ සීරිස් එක Psychological thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 7.2ක අගයක් ලබාගෙන තියෙනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවෙ තියෙන්නෙ අමුතුම පෙම්වතියක්ගේ කතාවක්. එයා ටිකක් අමුතුයි, එයාගෙ ටිකක් රහස් තියෙනවා, ඒ වගේම එයාට අදුරු ඉතිහාසයකුත් තියෙනවා.
ඉතිං මේවා ගැන එයා යාලු වෙලා ඉන්න කොල්ලගේ අම්මා දැන ගන්නවා. ඉතිං එයා හදන්නෙ එයා පුතාට ලං වෙන එක නවත්තන්න. ඉතිං කොහොමද එහෙනම් එයාව නවත්තන්නෙ? මොනාද එයා කරලා තියෙන්නෙ? ඉස්සරහට මොනා වෙයිද? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…
සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ උවිදු නිම්සර විසින්.
Share
You May Also Like
Comments




















