The Judge Returns යනු 2026 ජනවාරි 2 වන දින MBC TV හි තිරගත වූ ත්‍රාසජනක ,මනඃකල්පිත නීතිමය පරිසරයක් සහිත කොරියානු කතා මාලාවක්

කතාව ලී හැන්-යං (*ජි සුං*විසින් රඟපානු ලබන), වරක් බලවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යුක්තියට හිස නැමූ විනිසුරුවරයෙක් ඉතින් එයා අසාධාරණ මරණයකට මුහුණ දුන්නට පස්සේ ආශ්චර්යමත් විදිහට එයාගේ කිසිම මතකයන් නොවෙනස් වෙලා වසර දහයක් අතීතයට යනවා ඉතින් හැන්-යං, එයාගේ අතීතය නැවත ලිවීමට, දූෂණයට දඬුවම් කිරීමට සහ සැබෑ යුක්තිය කියන්නේ මොකක්ද කියලා ආයේ අර්ථ දැක්වීමට මේ ලැබුණ දෙවන අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා

අභිරහස්, නීතිමය, මනඃකල්පිතය සහ සදාචාරාත්මක සංකීර්ණත්වය මිශ්‍ර කරමින්, *The Judge Returns* නාට්‍යය වරක් වැරදි තේරීම් කළ කෙනෙකුට බලය සහ නීතිය ගැටෙන ලෝකයක ඇත්තටම දේවල් ආයේ හරිගස්සන්න පුලුවන්ද කියලා පෙන්නුම් කරයි.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශානි විසින්.

Comments

January 27, 2026

Thanks 🙂meke ithuru tikath denna

January 29, 2026

Ithuru tika? 🥹

February 2, 2026

Anith ewa danna pls

February 3, 2026

Download file size eka MB gana adu karala denna barida?

February 6, 2026

Ithri epi tikath oni

February 8, 2026

meke anith kotas kavada da danne

March 6, 2026

EP 14 ??????????????????????