CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Murky Stream (2025) TV Series | Season 01 | EP01-07 | incomplete

The Murky Stream (2025) TV Series | Season 01 | EP01-07 | incomplete

Sep. 26, 2025
Your rating: 0
10 3 votes

TV Series Info

“The Murky Stream” යනු 2025 සැප්තැම්බර් 26 වන දින නිකුත් කරන ලද නව කොරියානු historical ඩ්‍රාමා කාණ්ඩයට අයත් වෙන ආකර්ෂණීය කතාංගයක් ,

ඉතින් මේ කාතාව කොරියානු ඉතිහාසයේ දුෂිත,ආසාධාරණ සිදු වීම් වලට පාදක වුණ සුන්දර ගංගාවක් පදනම් කරගෙන ගලා ගෙන යනවා. කතාව එහේ ජීවිත තරණය කරන පුද්ගලයින් තිදෙනෙකු වටා ගමන් කරන්නේ, රෝවූන් වෙනස් වීමට උත්සාහ කරන අඳුරු අතීතයක් ඇති තරුණයෙක් විදිහට රගපානවා; ෂින් යේ-ඉයුන් තම වෙළද කණ්ඩායම ආරක්ෂා කිරීමට සටන් කරන නිර්භීත වෙළඳ කාන්තාවක් ලෙස රඟපානවා; ඒ වගේම පාර්ක් සීඕ-හැම් කියන්නේ නගරයේ දූෂණ ක්‍රියා පිරිසිදු කිරීමට උත්සාහ කරන තරුණ විද්වත් නිලධාරියෙක්, මේ කතාවේ රාජකීය දේශපාලනයට වඩා පැවැත්ම, යුක්තිය සහ අභ්‍යන්තර අරගල ගැනයි අන්තර්ගත වෙලා තියෙන්නේ,

රංගනය සහ නිෂ්පාදනය අගය කළ යුතු කාතාවක්, කතාව කුතුහලය,සටන් සහිත ජවනිකා සහිත,හැගීම්බර ලෙස නැරඹිය හැකි සාර්ථක කොරියානු historical කතාවක් නිසා කතාව නරඹන ලෙස ආරාධනා කරනවා

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශා​නි විසින්.

Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-07 ✅
Episode 08-09 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 7.4 14 votes
First air date Sep. 26, 2025
Last air date Oct. 17, 2025
Episodes S01 EP01-07
Average Duration tt31472425 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

Reacher (2023) TV Series Season 01-03 | Complete
Vikings: Valhalla (2024) S01-03 Complete
Shogun (2024) TV S01 Complete
Doctor Slump (2024) TV S01 Complete
House of the Dragon (2024) TV  S01 & S02 Complate
Star Wars: Andor (2022 ) TV  Series With Sinhala Subtitles
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Zootopia Plus (2022) TV series Season 01 Complete
Fallout (2024) TV S01 Complete | EP 01-08
Gotham (2014) Season 01 With Sinhala Sub
Vadhandhi (2022) TV S01 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

(4) comments

  • Kavi October 24, 2025 Reply

    Me vage thawa korean,historycal, action,adventures, drama category eke TV series, movies dannako

    • Kavi October 26, 2025 Reply

      Me ithuru tika dannako

  • Maheli October 25, 2025 Reply

    the shadow’s edge Movie eka oni 😭👍

  • Sanuu October 26, 2025 Reply

    Destined with you dennako 🥹

Leave a Reply to Sanuu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published