The Peripheral (2022) TV S01 Complete
Year:2022
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageQuality
WEBRip-720p
Season 01 (Complete)✅
S01 EP01 -08 ✅
මේ කතාමාලාවටත් පදනම් වෙලා තියෙන්නෙ කාල තරණය වගේම Concept එකක්. කොහොමද නිකන් තමන් වෙනත් තැනක ඉන්න ගමන් තවත් යථාර්ථයකට ඇතුලු වෙලා තමනුත් ඒ යථාර්ථයයේම ජිවත් වෙනවා වගේ හැඟීමක් විඳින්න ලැබුනොත් මරුවට තියෙයි නෙහ්.
පොඩි නගරෙක් ජීවත් වෙන ෆලයින් කියන්නෙ උදේ හවස වැඩට යන වැඩවලින් හෙම්බත් වෙලා ජීවත් වෙන තරුණියක්.ඇයරැකියාව විදිහට කරන්නෙ උසස් ගණයේ පරිගණක ක්‍රීඩා අන්තර්ජාලයට නිකුත් කරන්න කලින් තත්ව පරීක්ෂණට ලක්කරන්න( ඔව් ඔව් ඉතින් ගේම් ගහන්න තමයි🤤) බාරගන්න ආයතනයක.ඒ ආයතනට ලැබෙනවා එක්තරා ක්‍රීඩාවක් පරීක්ෂා කරන්න.ඒක බාර වෙන්නෙ මේ තරුණියට.ඒක පරීක්ෂා කරද්දි තේරෙනවා මේක නිකම්ම නිකන් පරිගණක ක්‍රීඩාවකට එහා ගිය යතාර්ථයක් තුල ජීවත් වෙනව වගේ හැඟීමක් දැනෙනවා කියල.
මේ ඔස්සේ තමයි කතාව ඉස්සහට යන්නෙ.බලමු මේකත් හිතට අල්ලල යයිද කියල.
















