Twinkling Watermelon (2023) TV Season 01 Complete
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageCast – කාස්ට්
ර්යෝ යුන් (Ryeo Un) හා යුන් ග්යොල් ලෙස
මොහු මීට ප්‍රථම 18 Again, Adult trainee, Borrowed body, Through the darkness වැනි කතාමාලා වල රගදක්වා ඇත.
චොයි හ්යොන් වුක් (Choi Hyun-Wook) හා ඉ චන් ලෙස
මොහු මීට ප්‍රථම Twenty five twenty one, D.P season 2,
work class hero වැනි කතාමාලා වල රගදක්වා ඇත
ශින් යුන් සෝ (Shin Eun-Soo) යුන් චුන්ග් ආ ලෙස
මැය මීට ප්‍රථම summer strike, bloody heart, model family
වැනි කතාමාලා වල රගදක්වා ඇත.
සොල් ඉන් හා (Seol In-A) චොයි සෙ ග්යොන් ලෙස
මැය මීට ප්‍රථම oasis, business proposal,
Mr. Queen, school 2017 වැනි කතාමාලා වල රගදක්වා ඇත.
හරි එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු.
යුන් ග්යොල් කියන්නෙ ශ්‍රවණාබාධිත දෙමව්පියන් ඉන්න සංගීතයට ලැදි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් වෙන මොහු දෙමව්පියන්ට නොදන්වා සංගීත කටයුතු වල නියැලෙනවා. දවසක් මේක එයාගෙ තාත්තට ආරංචි වෙලාදෙන්න අතර ලොකු බහින්බස් වීමක් ඇතිවෙනවා. එදා යුන් ග්යොල් කලකිරීමෙන් තමන්ගෙ වාද්‍ය භාණ්ඩය විකුනන්න යන සාප්පුව එයාව 1995 වර්ශයට එක්කගෙන යනවා.
1995 වර්ශයේදි යුන් ග්යොල්ට එයාගෙ වයස තාත්තව ඒ කියන්නෙ 18 හැවිරිදි තමන්ගෙ තාත්තා වෙන හා ඉ චන්ව හම්බවෙනවා. හා ඉ චන් සෙලෝ රැජින කියලා හදුන්වන සම වයසෙ ගෑණු ළමයෙක් වෙන චොයි සෙ ග්යොන්ට වශී වෙලා ඉන්නෙ. ඉ චන් සෙ ග්යොන්ගෙ හිත දිනාගන්නම බෑන්ඩ් එකක් හදනවා. ඒ වගේම සෙ ග්යොන්ගෙ පාසලේම ශ්‍රවණාබාධිත යුන් චුන්ග් ආ කියලා යාළුවන් නැති කොන් වෙලා ඉන්න ගෑණු ළමයෙකුත් ඉන්නවා.
ඉතින් යුන් ග්යොල් 1995ට ගිහින් මොනවා කරයිද? එයාට මොන වගේ අත්දැකීම් වලට මූණ දෙයිද? හා ඉ චන් යුන් ග්යොල්ව කොහොම පිළිගනිවිද? මේ සේරම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.
- 1
Episode 1 Mar. 16, 2026 - 2
Episode 2 Mar. 16, 2026 - 3
Episode 3 Mar. 16, 2026 - 4
Episode 4 Mar. 16, 2026 - 5
Episode 5 Mar. 16, 2026 - 6
Episode 6 Mar. 16, 2026 - 7
Episode 7 Mar. 16, 2026 - 8
Episode 8 Mar. 16, 2026 - 9
Episode 9 Mar. 16, 2026 - 10
Episode 10 Mar. 16, 2026 - 11
Episode 11 Mar. 16, 2026 - 12
Episode 12 Mar. 16, 2026 - 13
Episode 13 Mar. 16, 2026 - 14
Episode 14 Mar. 16, 2026 - 15
Episode 15 Mar. 16, 2026 - 16
Episode 16 [ S01 Last Episode ] Mar. 16, 2026









