ඉතින් Undercover High School කියන්නේ  2025 පෙබරවාරි 21 සිට මාර්තු 29 දක්වා MBC රූපවාහිනියේ විකාශය වුණ ක්‍රියාදාම,විනෝදජනක, කුතුහලයනේ පිරුණු  කොරියන් කතාවක්.ඉතින් කතාව ගැන කියුවොත් රාජ්‍ය බුද්ධ් අංශයේ වැඩ කරන හේ සොන්ග් එහෙම නැත්තම් අපේ ප්‍රධාන නලුව අතින් මෙහෙයුමක් වැරදුණ නිසා එයාට සිද්දවෙනවා

ගොඩක් අමාරු මෙහෙයුමක් බාරගන්න. ඒ එයාගෙ රස්සාව බේරගන්න ඕන නිසා, ඉතින් එයාට සිද්ද වෙනවා දකුණු කොරියාවේ වඩාත්ම කීර්තිමත් පෞද්ගලික උසස් පාසල වන බ්යොන්ග්මන් උසස් පාසලේ ශිෂ්‍යයෙක් විදිහට පෙනී ඉදලා රහසිගතව ඔත්තු සපයන්න,

ඉතින් එයාට හම්බෙන මෙහෙයුම මොකක්ද ?

හේ සොන්ග්ට ස්කොලෙ ළමයි අතින් වෙන හිරිහැර වලින්  බේරෙන්න පුලුවන් වෙයිද ?

ඒ් පාසලේ සියලුම රහස්-වංචා-දූෂණ එයාට එළි කරගන්න පුළුවන් වෙයිද?

ඒ වගේම එයා ඒ මෙහෙයුම සාර්ථකව කර ගනීද ?

කියලා කතාව බලලා ඔයාලට දැනගන්න පුලුවන්.

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ ලොශිනි විසින්.

Comments

May 29, 2025

Thank you so much💗
crushology 101 drama ektth sub dennko plz😩

May 31, 2025

Thank you soo much ✨️
Puluwannm destined with you dennako

    July 4, 2025

    Aiye dannako eturu Episode tikath please hata danna aniwarayan

June 2, 2025

no gain no love drama ekath dannako

June 4, 2025

ඉතුරු ටික ඉක්‌මනට දෙන්නකෝ

June 8, 2025

Anith ep denne nadda

    June 20, 2025

    Ithuru tika ikamanata dennako thank you

June 9, 2025

Ithuru Tika one

June 10, 2025

ඉතුරු එපි ටිකත් දන්න 🥹

June 10, 2025

anith ep tikath dennako

June 10, 2025

Anith ep danne nadda 🙄

June 12, 2025

Good boy denna puluwanda 🥹

June 13, 2025

Good boy denna

June 21, 2025

Next Episode please bro

June 24, 2025

Try ekak dennako meka ithuru tika Danna bro

June 26, 2025

Thank you bro thawa 2 kak dammata ithuru 5 th ikmanatama Danna

June 30, 2025

Ithuru tikath ikmanatama Danna bro Jaya wewa oyata

July 1, 2025

Aiye eturu Episode tikath danna ko please

July 2, 2025

Aiye eturu Episode tikath danna please

July 2, 2025

Aiye dannako eturu Episode tikath balanna please