CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Your Friendly Neighborhood Spider-Man (2024) TV Series |  Season 01 | EP01-05 | Incomplete

Your Friendly Neighborhood Spider-Man (2024) TV Series | Season 01 | EP01-05 | Incomplete

Jan. 29, 2025
Your rating: 0
9.4 10 votes

TV Series Info

Marvel රසිකයන්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා! මේ උපසිරසි අරගෙන ආවේ Marvel Animation සබ්ඩිවිෂන් එකෙන් අද (29) නිකුත් කරපු අලුත්ම සීරිස් එක වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේක තමයි Marvel Animation යටතේ නිකුත් වෙන දෙවෙනි කතා මාලාව. පළවෙනි එක What If…? නේ. කොමික් පැත්තට බර, 2D/3D සම්මිශ්‍රණය කරපු, What If…? එකට වඩා වෙනස්ම ඇනිමේෂන් ස්ටයිල් එකක් අපට මේකෙන් බලාගන්න පුළුවන්.

මේ සීරිස් එක නම් 2021 අවුරුද්දේ announce කරපු දවසේ ඉඳන්ම මම එනකන් බලාගෙන හිටපු සීරිස් එකක්. මුලින්ම මේක announce කළේ “Spider-Man: Freshman Year” කියන නමිනුයි. වැඩි කාලයක් යන්න කලින් මේකේ දෙවෙනි සීසන් එක වන “Spider-Man: Sophomore Year” කතා මාලාවත් announce කළා. මුලින්ම මේ කතා මාලාවේ අරමුණ වෙලා තිබුණේ Captain America: Civil War චිත්‍රපටියෙන් අපට පළමු වරට දකින්න ලැබුණු MCU Spider-Man ගේ origin එක, එහෙමත් නැත්නම් අතීත කතාව පෙන්නන එක. ඒත් පස්සේ මේක alternate universe එකක කතාවක් බවට වෙනස් කළා. ඒත් එක්කම නමත් “Your Friendly Neighborhood Spider-Man” විදියට වෙනස් කළා.

ඒවගේම කියන්න ඕනේ රිලීස් වෙන්නත් කලින්ම මේක තුන්වෙනි කතා සමයකටත් දීර්ඝ කරල තියෙන බව. Marvel එකට මේක ගැන confidence එකක් තියෙනවා වගේ.

Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-05 ✅
Episode 06-10 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8 62 votes
First air date Jan. 29, 2025
Last air date Feb. 12, 2025
Episodes S01 EP01-05
Average Duration tt16027074 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Hudson Thames isPeter Parker / Spider-Man (voice)
Peter Parker / Spider-Man (voice)
Kari Wahlgren isMay Parker (voice)
May Parker (voice)
Grace Song isNico Minoru (voice)
Nico Minoru (voice)
Eugene Byrd isLonnie Lincoln (voice)
Lonnie Lincoln (voice)
Zeno Robinson isHarry Osborn (voice)
Harry Osborn (voice)
Colman Domingo isNorman Osborn (voice)
Norman Osborn (voice)

Video trailer

Similar titles

SAKAMOTO DAYS (2025) TV Series | Season 01 Complete
Cyberpunk: Edgerunners (2022) TV | Season 01 | With Sinhala Subtitles
Solo Leveling (2024) TV S01 & S02 Complete
The Forbidden Marriage (2022) TV S01 Complete
D.P. (2023) TV S01 & S02 Complete
Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
The Mandalorian (2019) TV S01-S03 Complete
The Secret Of The Shiledars (2025) TV Series | Season 01 | Complete
Black Knight (2023) TV S01 Complete
The Judge from Hell (2024) TV Series | Season 01 | Complete
Lost in Space (2018) TV Series | Season 01 -03 Complete

(6) comments

  • Adee February 15, 2025 Reply

    Cobra kai plz

  • nuwan February 16, 2025 Reply

    ithuru episode tika pls

  • Indu February 23, 2025 Reply

    ithuru tikath dannako

  • Jalina Kaushan March 1, 2025 Reply

    ithuru tikath dannakoo… ithuru tika hoyanna gihillaa davasama kaalakanni kara gaththaa.. pls ikmanata daanna.

  • chamod March 4, 2025 Reply

    irhuru episodes tikath ikamanata denna

Leave a Reply to nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published