Monarch: Legacy of Monsters (2023) TV S01 EP01-10 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page2022 වසරේ තමයි මෙම කතා මාලාව නිවේදනය කරන්නේ. ඇපල් ටීවී + ඔස්සේ තමයි කොටස් 10කින් සමන්විත මේ කතාව විකාශය වෙන්නේ. ඒ වගේම මේ කතාවට ටයිම් ලයින් එකක් තියෙනව. ඒ තමයි සැන් ෆ්‍රැන්සිකෝවල ගොඩ්සිලාගේ කලබලයෙන් පසුව තමයි මේකේ වර්තමානයේ වෙන කතාව ගලාගෙන යන්නේ. හැබැයි මොනාක් එක නිර්මාණය වෙන්නේ ඊට ගොඩක් කලින් නිසා ඒ කාලේ වෙන සිදුවීම්වලටත් මේ කතාව දිවයනවා. ඒ නිසා ටයිම් ලයින් පටලවාගන්න නම් එපා.
Matt Shakman තමයි මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඔහු ගේම් ඔෆ් ත්‍රෝන්, වොන්ඩා විෂන්, ද බෝයිස් වගේ කතාමාවලට දායක වුනු කෙනෙක්. ඒ නිසා මේ කතාවේ කොලිටිය ගැන නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ලියන්නේ Chris Black සහ Matt Fraction දෙන්නා. ඒ දෙන්න ගැන කියනවා නම් Chris Black ඉන්වින්සිබල් වගේ කතාවක් ලියන්න දායක වෙලා තියෙනව ඒ වගේම Matt Fraction ඩාවින්සි’ස ඩීමන් ලියන්න දායක වෙලා තියෙනව. එතනින් එහා එයාලගේ වැඩ ගැන අටුවා ටීකා ටිප්පනි ඕන නැහැ නේද ඉතිං?
මේකේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Anna Sawai, Ren Watabe සහ Kiersey Clemons විසින්. මෙහි විශේෂත්වයක් තියෙනවා, එනම් සිනමාවේ පුරාවෘතයක් වෙන Kurt Russell සහ ඔහුගේ පුත්‍රයා Wyatt Russell දෙන්නම මේකට දායක වෙන එක. පහත ඉන්න තුන්දෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙන්නේ.
- 1
Aftermath Nov. 16, 2023 - 2
Departure Nov. 16, 2023 - 3
Secrets and Lies Nov. 21, 2023 - 4
Parallels and Interiors Nov. 30, 2023 - 5
The Way Out Dec. 07, 2023 - 6
Terrifying Miracles Dec. 14, 2023 - 7
Will the Real May Please Stand Up? Dec. 21, 2023 - 8
Birthright Dec. 28, 2023 - 9
Episode 9 Jan. 04, 2024 - 10
Episode 10 [Last Episode OF Season 01] Jan. 11, 2024












