CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6001 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 27, 2025India179 Min.
Your rating: 9
9 23 votes
L2: Empuraan (2025) | “ පරමාධිපතියා”

අද අපි අරගෙන එන්නෙ 27 වෙනිදා ලොව පුරා සිනමාශාලා වල තිරගත වීම ආරම්භ උණු බොහෝ අය එනකන් මහත් ඕනෑකමින් බලා සිටි ලුසිෆර් කතාමාලාවෙ දෙවැන්න L 2 – EMPURAAN ෆිල්ම් එක

2019 වසරෙදි ලුසිෆර් ආවට පස්සෙ ඒ හම්බුන ප්‍රතිචාරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , ලාලෙට්ටන් දාපු වැඩ කෑල්ල ගැන , ඉතින් කොරෝනා වසංගතය හේතුවෙන් උන ප්‍රමාදයන්ගෙන් පස්සෙ මේකෙ දෙවෙනි කොටසත් අරන් එන්න නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂක ප්‍රිත්විරාජ් සුකුමාරන් ඇතුලු කණ්ඩායම සමත් වෙලා තියෙනවා

පලවෙනි කොටසෙදි ස්ටීෆන් නෙඩුම්පල්ලි , නැත්නම් කුරෙශි ඒබ්‍රහම් ගැන දැනගත්තා වගේම දැනටම බොහෝ අය දන්නා පරිදි මේ කොටසෙදි වැඩි ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නෙ සයිද් මසූද් ගෙ චරිතයට , මේකෙ තුන්වෙනි කොටසකුත් ඉදිරියේදි නිකුත් වීමට නියමිතයි

සිනමාශාලා වලට නිකුත් වෙලා පලමු දිනයේදීම ආදායම් වාර්ථා තබන්නට පුලුවන් උනු එම්පුරාන් පලමු දිනයේ ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 67 ක පමණ ආදායමක් ද දෙවෙනි දිනය ඉක්මවීමටත් මත්තෙන් කෝටි 100 කඩ ඉමද ඉක්මවා ගොස් අවසන්, මේ ලිපිය ලියන මොහොත වන විටත් දිනකට ටිකට්පත් ලක්ශයකට වඩා මාර්ගගතව බුක් වෙනවා වගේම චිත්‍රපටය වේගයෙන් චනප්‍රිය වෙනවා

නමුත් උතුරු ඉන්දියාව පැත්තෙන් බාරතීය ජනතා පක්ශයට යම් බලපෑමක් වුනා යැයි කියමින් එල්ල වෙන චෝදනා හමුවෙ ඉදිරියේදී චිත්‍රපටියේ යම් යම් කොටස් කිහිපයක් ඉවත් කිරීමට මේ වන විට තීරණය කරමින් තිබෙනවා ,

මෝහන්ලාල් , ප්‍රිත්විරාජ් සුකුමාරන් , ටොවිනෝ තෝමස් , මංජු වොරියර් , අභිමන්‍යු සිං , ඉන්ද්‍රජිත් සුකුමාරන් , සුරාජ් වෙන්ජරාමූඩු , ඇතුලු දෙස් විදෙස් නලු නිලියන් රැසකගේ දායකත්වයෙන් තමයි චිත්‍රපටය නිමවෙන්නෙ

චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රටවල් කීපයකම රූපගත කරලා තියෙනවා , ඒ වගේම මලයාලම් , ඉන්ග්‍රීසි , හින්දි , දෙමළ හා චීන භාශා අන්තර්ගතයි

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 6.4 /10 9,998 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mohanlal isStephen Nedumpally / Khureshi-Ab'raam
Stephen Nedumpally / Khureshi-Ab'raam
Manju Warrier isPriyadarshini Ramdas
Priyadarshini Ramdas
Tovino Thomas isJathin Ramdas
Jathin Ramdas
Abhimanyu Singh isBalraj / Baba Bajrangi
Balraj / Baba Bajrangi
Jerome Flynn isBoris Oliver
Boris Oliver
Andrea Tivadar isMichele Menuhin
Michele Menuhin
Kishore isKarthik
Karthik

Similar titles

Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phantom (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love and Monsters (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky Handsome (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Mary (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan April 27, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published