CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2129 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 14, 2025India139 Min.
Your rating: 0
9.9 10 votes
Bromance (2025) | සහෝදර ප්‍රේමය!

ඉතින් සාදරයෙන් පිළීගන්නව තවත් මලයාලම් ෆිල්ම් එකකට.

මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, අරුන් ඩී ජෝස් විසි. තිර රචනය කරන්නේ, රවීශ් නාත් සහ තෝමස් පී සෙබෙස්තියන් විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි දන්න ගොඩක් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ,අපි කවුරුත් දන්න මැතිව් තෝමස් විසින්. ඒ ෂින්ටොගෙ මල්ලි විදියට. තවද අපි කවුරුත් දන්න, අර්ජුන් අශෝකන්. ( ෂබීර් ලෙසින්,), මහීමා ( ඩොක්ටර් අයිශ්වර්‍යා), සංගීත් ප්‍රතාප් ( හරිහරසුධන්), ශ්‍යාම් මෝහන් විසින් ෂින්ටො ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්,

ෂින්ටො සහ බින්ටො කියන්නෙ අයියයි මල්ලියි. ඉතින් මුලදිනම් බින්ටො තමන්ගෙ අයිය වෙච්ච ෂින්ටොටනම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් අලුත් අවුරුද්දෙ බින්ටො එයාගෙ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා. මේ අතරෙදි බින්ටොට, ෂින්‍ටොගෙ හොදම යාළුවෙක්ගෙන් කෝල් එකක් එනව ෂීම්ටො අතුරුදහන් වෙලා හොයාගන්න නෑ කියලා. ඉතින් බින්ටොයි එයාගෙ අයියගෙ යාලුවයි යනව ෂින්ටොව හොයන්න, මේ අතරෙදි මෙයාලට ලොකු කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.

ඉතින් ෂීන්ටො අතුරුදහන් වෙන්න හේතුව මොකක්ද?. බින්ටොට පුළුවන් වෙයිද මෙයාව හොයාගන්න?. මෙයාලට මුහුණ දෙන්න වෙන කරදර මොනවද? මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. කම්මැළි නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුර සංදීප (Baiscopelk)
IMDb 5.6 /10 1,122 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Arun D Jose
Director

Cast

Similar titles

The Matrix (1999)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godzilla: Planet of the Monsters (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Steppenwolf (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ambili (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Boys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baaghi 3 (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published