Dushman (1998) | “සතුරා”

dushmaan 1999 ච්ත්‍රපටය ගැන තමා අද ඉදිරිපත් කරන්නේ මේ අද මාගේ 09 වන උපසිරසයි. athul santhoshගේ ආකර්ශනීය රංගනයෙන් හැඩගන්වෙන මේ චිත්‍රපටය KAJAOL පළමු වරට දිවිත්ව රංගනයක් දක්වයි

කතාව කෙටියෙන්ම කියන්නම් කතාව ආරම්භයෙන් සිදු වන්නේ සෝනියා සහ නෙයිනා යන සම නිවුන් සහෝදරියන්ගේ කතාවෙන් සෝනියා මිය යනවා කතාව ආරම්භයේම ඒ මිනීමරු ගොකුල් අතින් දුෂණය වී .මෙය මහත් කම්පනයක් වන්නේ නෙයිනටයි. අනතුරුව මේ මිනීමරුවා නෙයිනා පසුපස පන්වනවා. නමුත් නෙයිනා මේ සැමවිටම කරන්නේ බියගුලුව පලායන එක.නමුත් මේ සියල්ල සෑමදා කල නොහැකි නිසා ඇයට හමුවන මේජර් රාතොඩ් සිං නෙයිනාව ශක්තිමත් කරනවා ගොකුල්ට මුහුණදීමට කියනවට වඩා ලස්සන ෆිල්ම් එකක්.

Comments