CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1750 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 05, 2024China106 Min.
Your rating: 0
9.2 12 votes
Striking Rescue (2025) |”පළිගැනීම”

2024 වසරේ එළිදක්වන ළද Striking Rescue කියන්නේ Action චිත්‍රපටයක්

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Tony Jaa රඟපානවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siyu Cheng විසින්.

මේ චිත්‍රපටයේ කථාව වන්නේ අභිරහස් බලවේගයන් විසින් ඔහුගේ බිරිඳ සහ දියණිය කෲර ලෙස ඝාතනය කිරීමෙන් පසුව, පරිණත Muay Thai විශේෂඥයෙකු පළිගන්න තීරණය කරනවා..

චිත්‍රපටයේ තවත් නළු නිළියන් අතර Chen Duo-Yi, Junjia Hong, Philip Keung සහ Xing Yu වැනි අය සිටිනවා.

චිත්‍රපටයේ කාලය පැය 1 විනාඩි 51ක් වන අතර චීනයේ නිෂ්පාදනයක් ලෙස 2024 නොවැම්බර් 8 වනදා මුලින්ම තිරගත වුණා.

Tony Jaa ගේ චිත්‍රපට සහ martial arts action films වලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සජීඩ් උස්මාන් (Cinerulk )
IMDb 5.6 /10 528 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cheng Siyi
Director

Cast

Tony Jaa isBai An
Bai An
Eason Hung isWu Zheng
Wu Zheng
Xing Yu isLong Tai
Long Tai
Philip Keung isHe Yinghao
He Yinghao
Peng Bo isLu Ping
Lu Ping
Yu Bolin isSang Kang
Sang Kang
Ge Shuai isJiu Shu
Jiu Shu
Zhao Leiqi isVeterinary
Veterinary

Similar titles

Rush (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Widow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Restless (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Roy (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan May 10, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published