CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2411 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 07, 2025India137 Min.
Your rating: 0
9.7 10 votes
The Diplomat (2025) | “වෘත්තියට එහා ගිය මානුෂීයත්වය”

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජෝන් ඒබ්‍රහම්ගෙ අලුතින්ම නිකුත් වුන The Diplomat කියන හින්දි ෆිල්ම් එකට..

ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ අපිට ජෝන් ඒබ්‍රහම්ගෙන් ඇක්ෂන් සීන් නම් බලාගන්න ලැබෙන්නෙ නෑ.. ඒත් බය නැතුව කියනවා හැමෝටම මේ ෆිල්ම් එක අරගෙන බලන්න කියලා.. මොකද මේ ෆිල්ම් එක බැලුවා කියලා ඔයාලට කිසිම පාඩුවක්නම් වෙන එකක් නෑ..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනත් කෙටියෙන් කියන්නම්..

උස්මා කියන කාන්තාව පාකිස්තානයේ බලහත්කාරයෙන් හිරකරගෙන ඉන්නවා.. ඉතින් මෙයාට ආයෙමත් ඉන්දියාවේ තමන්ගෙ පවුලෙ අයව හම්බවෙන්න යන්න උවමනා උනත් පාකිස්තානයේ මෙයාව හිරගෙන ඉන්න මිනිස්සු මෙයාට යන්නනම් දෙන්නෙ නෑ.. ඔය අතරෙ තමයි ජේ.ඩී ඇතුළු පිරිස මෙයාව නැවත ඉන්දියාවට යවන එක වෙනුවෙන් සටන් කරන්න පටන්ගන්නෙ..

ඉතින් අවසානයේ මොනවා වෙයිද.. උස්මාට පවුලෙ අයව හම්බවෙන්න යන්න පුළුවන් වෙයිද.. මේක ගැන දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

 

 

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 7.4 /10 7,326 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shivam Nair
Director

Cast

John Abraham isJP Singh (Deputy High Commissioner of India in Pakistan)
JP Singh (Deputy High Commissioner of India in Pakistan)
Sadia Khateeb isUzma Ahmed
Uzma Ahmed
Kumud Mishra isAdvocate N.M. Sayyed
Advocate N.M. Sayyed
Ashwath Bhatt isDirector General ISIS Mallik
Director General ISIS Mallik

Similar titles

Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody Knows (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munna Bhai M.B.B.S. (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
The Kerala Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Lab (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amateur (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published