CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7965 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2025India113 Min.
Your rating: 0
7 1 vote
Am Ah (2025) | ”මව් සෙනෙහස”

Am-Ah කියන මලයාලම් Film එක Mystery, Thriller, Drama ගණයන් වලට අයිති වෙන ෆිල්ම් එකක්. ඇත්තටම මුලින්ම කියන්න ඕනි, මටනම් මේක ලස්සන අමුතුම හැගීමක් ඇති කරපු Film එකක් වුනා. ඒ වගේම මේකේ වාදනය වෙන සිංදු ටිකත් ගොඩක් ලස්සනයි.

කතාව පැත්තට හැරුනොත්, ස්ටීවන් කියලා මාර්ග ඉදිකිරීම් සම්බන්ද සුපවයිසර් කෙනෙක් කාවන්ත කියලා කදු වලින් වටවුන පිටිසර, ලස්සන ගමකට එනවා එහෙ පාරක් හදන වැඩකට. මේ විදිහට ගමේ කාලය ගත කරද්දි, එයා ගම ගැන එක එක්කෙනාගෙන් විස්තර දැනගන්න ගොඩක් උනන්දු වෙනවා. පෙළක් තැන් වලදි හිතෙනවා පාරවල් හදන වැඩේටත් වඩා එයා උනන්දු වෙන්නේ, මේ ගම ගැන විස්තර හොයන්න කියලා.

තවත් පැත්තකින් මේ ගමේ ජිවත් වෙනවා අම්මනි අම්මා කියලා වයසක ගෑනු කෙනෙක්. එයා එක්ක, කතා බහ කරන්න බැරි පොඩි ගෑනු ළමයෙක්‌ ඉන්නවා. අම්මනි අම්මා ලොකු බයකින් වගේ තමයි ගමේ ජීවත් වෙන්නේ. කා එක්කවත් වැඩි ආශ්‍රයක් නෑ.

ඉතින් මේ සිද්දි අතර සම්බන්දයක් Film එක ඇතුලේ ඔයාලට බලාගන්න ලැබෙනවා. එහෙනම් බලලා රස විදියි කියලා හිතනවා.

Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 6.4 /10 4,712 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jaffer Idukki isWard Member
Ward Member
Maala Parvathi isDr.Vineetha Varghese
Dr.Vineetha Varghese
Devadarshini isAmmini Amma
Ammini Amma
T G Ravi isPappettan
Pappettan

Similar titles

Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ma Rainey’s Black Bottom  (2020) With Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published