Refuge (2023) |”නපුරු ආත්මයක බලපෑමක්”

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. එතකොට කතාව Ben Sztajnkrycer විසින් රචනා කරලා තියෙනවා.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Jason Flemyng, Raza Jaffrey, Sophie Simnett, Johanna Harlin වැනි නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉඳලා ආපහු ඇමරිකාවට ආව යුධ සෙබලෙක් ගැන. එහෙදි සිද්ධවෙන යම්දෙයක් නිසා පසුකම්පන තත්වයක ඉන්න මේ කෙනාට නපුරු ආත්මයක බලපෑමක් එනවා. ඒකෙන් බේරෙන්න කරන උත්සාහය මේකෙදි බලාගන්න පුලුවන්. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

Comments

May 14, 2025

❤️👍