CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2067 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Bhootnii (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Bhootnii (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 01, 2025India126 Min.
Your rating: 0
8.3 27 votes
The Bhootnii (2025) | ”ශාපලත් වෘක්ෂය”

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sidhaant Sachdev විසින්..

නිෂ්පාදනය කරලා තියෙන්නේ Deepak Mukut සහ Sanjay Dutt විසින්..

ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට Sanjay Dutt, Sunny Singh, Mouni Roy සහ Palak Tiwari රංඟනයෙන් දායක වෙනවා

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කොලේජ් එකක් තියෙනවා.. මේකෙ තියෙනවා වර්ජින් ට්‍රී කියලා ගහක්.. කොලේජ් එකේ ළමයි අතරෙ මතයක් තියෙනවා මේ වර්ජින් ට්‍රී වලට වන්දනාමාන කරන එකෙන් කෙනෙක්ට තමන්ගෙ සත්‍යම ප්‍රේමය හම්බවෙනවා කියලා..

ඒත් ඇත්තටම වෙන්නෙ මීට වඩා ගොඩක් භයානක දෙයක්.. ලිපියෙ කිව්වොත් කුතුහලයක් නැතිවෙන නිසා ඔයාලටම බලන්න ආරාධනා කරනවා..

ඉන්දියානු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

🚫මෙම ලබා දී ඇති පිටපත ඔරිජිනල් පිටපත නොවේ.මෙය Leak වූ පිටපතකි. මෙහි වීඩියෝ හා ශබ්ද වල ගුණාත්මක භාවය අඩුවිය හැකිය.මෙය හදිසිකාරයින් සඳහා පමණක් වන අතර ඔරිජිනල් පිටපත නිකුත්වූ විගස අප ලබාදෙනු ලැබේ. 🚫

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 6.6 /10 10,005 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

M3GAN (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Fast (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Crow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irandam Kuththu (2020) With Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hit List (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Mash (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cockneys vs Zombies (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published