Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Director:Charlie Davis
Cast
Go Full Cast Page(Sundari Gardens (2022) Sinhala Sub, Sundari Gardens (2022) Sinhala Subtitle ,Sundari Gardens (2022) Sinhala Subtitles)
Sundari Gardens (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Aparna Balamuurali , Neeraj Maadhav , Sminu Sijo , Sruthy Suresh , Binu Pappu , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.. කතාව පැත්තට ගියොත් සුමා , එහෙම නැත්නම් සුන්දරී මිස් කියන්නෙ පාසලක පුස්තකාලාධීපතිනියක් , ඒ ස්කෝලෙටම අලුතෙන් ඉංග්‍රීසී ගුරුතුමෙක් එනවා වික්ටර් කියලා , ඒ දෙන්නා මැද්දට ලේඛා මිසුත් ඉන්නවා , වික්ටර් සර් ලේඛා මිස් එක්ක යාලු වෙද්දි මේ ආදරේ නවත්තන්න සුමා මිස් එක්තරා දෙයක් කරනවා….
” ඒත් ඒ ආදරේ නිසානෙ නේද ”
කතාවෙ ලස්සන සින්දු කීපයකුත් තියෙනවා මේකෙ..
තවත් උපසිරැසියකින් හමුවෙමු….!
Share
Links
Comments
September 13, 2022




