EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Howarth, Bex Church, Carlos De Carvalho, Gianpiero Vannucci, Lisa Vick, Marc Webb
Cast
Go Full Cast PageSnow White (2025) | ”ස්නෝ වයිට්”
හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ 2025 රිලීස් වෙච්ච SNOW WHITE කියන ෆිලුම ගොඩක් අය බලන් ඉන්නත් ඇති නේ
Rachel Zegler-Snow white ලෙස
Gal Gadot-Evil Queen ලෙස
[සෙසු චරිත-Andrew Burnap-Jonathan,Andrew Barth Feldman-Dopey(voice),Andrew Barth Feldman-Dopey(voice),Tituss BurgessBashful(voice),Martin Klebba-Grumpy(voice),Jason Kravits-Sneezy(voice),George Salazar-Happy(voice),Jeremy Swift-Doc(voice),Andy Grotelueschen Sleepy(voice),Patrick Page-Magic Mirror(voice)ලෙස රංගනයෙන් දායක වෙනවා]
Gal Gadotගේ සුපිරි චරිත නේ අපි දැකලා තියෙන්නේ දුෂ්ට චරිතෙත් අපි බලමුකෝ!!!












