CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2312 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025United States123 Min.
Your rating: 0
10 1 vote
The Alto Knights (2025) | ”බලය, රුධිරය සහ පාවාදීම් සමග මිතුරන් දෙදෙනෙකුගේ වෛරය”

මුලින්ම කියන්න ඕනි “The Alto Knights” කියන්නේ ඇත්තම කතාවක් පාදක වෙච්ච Film එකක්. මේකෙදි කියවෙන්නේ විසිවෙනි සියවසේ මැද භාගෙදි New York නගරේ හොල්ලගෙන හිටපු Frank Costello සහා Vito Genovese කියන ජාවාරම් කාරයෝ දෙන්නෙක් ගැන. ඉතින් පොඩි කාලේ ඉදන් එකට යාළුවො වගේ හිටපු දෙන්නා, එයාලගේ මත ගැටුම් එක්ක දෙපැත්තකට වෙනවා. මෙයාලා ඉතාලියානු ජාතික දෙන්නෙක්. ඒත් පස්සේ කාලෙක ඇමරිකාවට ඇවිත් පුරවැසිභාවය අරගෙන එහෙ එයාලගේ වැඩ ටික කරගෙන යනවා.

Frank ව කට්ටිය අදුන්වන්නේ පාතාලේ අගමැති කියලා. එයා එයාගේ දේශපාලනික සම්බන්දකම් ටිකයි, පොලිස්සිය එක්ක තියෙන ඇදුනුම්කම් ටිකයි එක්ක හෙමින් සීරුවේ වැඩ ටික කරගෙන යනවා. අනිත් පැත්තෙන් වීටෝ කියන්නේ ටිකක් කලබලකාරයෙක්.

මේ Film එකේ තවත් විශේෂ දෙයක් තමයි. Vito සහ Frank කියන චරිත දෙකම කරන්නේ Robert De Niro කියන නළුවා විසින්. හැබැයි මේ ඉන්නේ නළුවෝ දෙන්නෙක් කියලා හිතෙන තරමටම ඒ රගපෑම නියමයි කියලා කියන්න පුළුවන්.

කතාව ගැන ටිකක් කිව්වොත්, මේ කතාව පටන් ගන්නේ Vito, කෙනෙක්ව දම්මලා Frank ට වෙඩි තියන සිද්දියකින්. හැබැයි වැඩේ වරදිනවා. Frank වාසනාවන්ත වෙනවා මේකෙන් බේරෙන්න. Frank ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැඩ වලින් ඈත් වෙලා එයාගේ වයිෆ් එක්ක ලස්සනට ඉතුරු කාලේ ජිවත් වෙන්න. ඒත් Vito හැමතිස්සෙම ලොකු බයකින්, සැකයකින් ඉන්නවා Frank එයාට විරුද්දව මොනවහරි දෙයක් කරයි කියලා.

ඉතින් මේ දේවල් එක්ක ඉස්සරහට ගලාගෙන යන කතාවක් තමයි ඔයාලට බලාගන්න ලැබෙන්නේ.

Vito, Frank ට විරුද්දව තව මොනවා කරයිද?

දෙන්නගේ අවසානේ කොහොම විසදෙයිද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 5.7 /10 8,327 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Robert De Niro isVito Genovese / Frank Costello
Vito Genovese / Frank Costello
Debra Messing isBobbie Costello
Bobbie Costello
Cosmo Jarvis isVincent Gigante
Vincent Gigante
Kathrine Narducci isAnna Genovese
Anna Genovese
Michael Rispoli isAlbert Anastasia
Albert Anastasia
Michael Adler isSenator Tobey
Senator Tobey
Ed Amatrudo isRudolph Halley
Rudolph Halley
Joe Bacino isJoe Profaci
Joe Profaci
Anthony J. Gallo isTommy Lucchese
Tommy Lucchese
Wallace Langham isSenator Estes Kefauver
Senator Estes Kefauver

Similar titles

The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession of Hannah Grace (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100 Yards (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Martian (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baazigar (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikramadithyan (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published