Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cheyenne Corre, Guillaume Pierret, Ludivine Doazan
Cast
Go Full Cast PageLast Bullet (2025) | ”සටන”
2025 වසරේ එළිදක්වන ලද Last Bullet (මුල් නම: Balle perdue 3) කියන්නේ ප්‍රංශයේ නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Guillaume Pierret විසින්. පිටපත රචනය කර ඇත්තේ Guillaume Pierret සහ Caryl Ferey විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Alban Lenoir, Nicolas Duvauchelle, Stéfi Celma, Gérard Lanvin සහ Quentin D’Hainaut රඟපානවා.
චිත්‍රපටයේ කථාව පැත්තට ගියොත්, දකුණු ප්‍රංශයේ Lino කියලා පුද්ගලයෙක් ගැන තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ
චිත්‍රපයටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 51 ක්..
ප්‍රංශ action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න
Share
Links
Comments
September 16, 2025










