Shadow Of God (2025) | ”දේව කැඳවීම”

Horror/Supernatural Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Peterson. රචනය Tim Cairo.

චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 27. Mark O’Brien, Jacqueline Byers, Shaun Johnston යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

Comments

May 31, 2025

❤️👍