EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rudraksh (2004) | ”රුදාරාක්ශය”

සුනිල් ශෙට්ටි ,සංජය දත් , බිපාශා බාසු රංගනයෙන් එක වෙන මෙම චිත්‍රපටය ගන් කෙටිම කතාව කිවොත් මේකේ වෙන්නේ ප්‍රබල රුදාරාක්ශය යන ආයුදය වටා . එහි බලය ලබාගෙන ලෝකේ බලය ලබාගන්න කරන උමතු සටනක් මේක මෙහි ලංකාවේ ගැන සදහන් වුනත් ඒ කොටස් රුගත කරලා තියෙන්නේ ඉන්දියාවේදී භූරියා කැනීම් තැනකදී රුදාරාක්ශය හමු වෙනවා ඔහු ඒ බලය භාවිත කර විවද දෑ කරනවා වගේම වසර ගණනක් ජිවත් වෙනවා ඔහු මුළු ලෝකයේම බලය තමන් සතු කරගන්නයි හදන්නේ විශේෂයෙන් නපුරු බලවේග ඉතින් මෙන්න මේ බලවේග වලට සහ භුරියාට එරෙහිව වරුන් සහ ග්‍රයාත්‍රි කරන උත්සහය තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ

Comments