Cast
Go Full Cast PageWick Is Pain (2025) | ජෝන් වික් චරිතයේ නළු කියානුගේ සැබෑ වේදානාත්මක රංගනය
මේක මිස් නොකර අනිවම බලන්න ඕනේ. මේක ජෝන් වික්ගේ චිත්‍රපට 4ම එකතු කරලා හදපු තිරය පිටුපස වුණ දේ ගැන තියන බොහොම අපූරු වාර්තාමය චිත්‍රපටයක්. මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ජෝන් වික් චරිතයට පණ පොවන කියානු රීව්ස් කියන්නේ කොයිතරම් නම් සුපිරිම සුපිරි වැඩ්ඩෙක්ද කියලා. මේ චිත්‍රපට මාලාව කෙරෙහි මිනිහට තිබුණ කැපවීම නම් ආයේ වචන වලින් කියලා නිම කරන්න බෑ. මේ ෆිල්ම් වල කියානුට වදින පාරවල් භාගෙට භාගයක්ම ඇත්තම ඒවා. ගොඩක්ම සීන් මිනිහා කරන්නේ හෙනම වේදනාවෙන් ඇත්තටමයි. ඒවා අපිට චිත්‍රපටි වල පැහැදිලිවම දැකගන්න පුළුවන්.
කියානු අති දක්ෂ නළුවෙක් ! කියානු හොලිවුඩ් වල සුපිරි තරුවක් !! එච්චරයි මට කියන්න තියෙන්නේ මිනිහගේ මේ වාර්තාමය චිත්‍රපටිය බලපු කෙනෙක් විදියට.
Share
Links
Comments
May 28, 2025
May 31, 2025










