EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKesari Veer (2025) | ”සෝම්නාත් වල රැකවලා”
2025 වසරේ එළිදක්වන ළද Kesari Veer කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන historical action චිත්‍රපටයක්
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prince Dhiman විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Suniel Shetty, Vivek Oberoi, Sooraj Pancholi සහ Akanksha Sharma රඟපානවා.
මුලින් මේ චිත්‍රපටය 2025 මැයි 16 වන දින නිකුත් කිරීමට යෝජනා වුණත්, පසුකාලීනව කාලයක් කල් දමලා 2025 මැයි 23 වන දින තිරගත වුණා.
ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ
ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
ඉන්දියානු historical action චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!


