EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Predators (2010) | විශ්ව දඩයක්කරුවන්ගේ ලොවට.

IMDB 6.8 කුත්, Rotten Tomatoes 65% කුත් අරං තියෙනවා. චිත්‍රපටයට රංගනයෙන්  King Kong ,The Pianist වගේ චිත්‍රපටවල රගපෑ Adrien Brody ත්Elysium, The Rite වගේ චිත්‍රපටවල රගපාපු Alice Braga ත් Spider Man 3 චිත්‍රපටය තුල venom විදියට රගපාපු Topher Grace සහ තවත් අද්විතීය නළුවන් ෆිල්ම් එකේ රංගනයෙන් දායක වනවා
කතාව පැත්තට ගීයොත් කතාව පටන් ගන්නෙ  අහසින් පහලට කඩා වැටෙන මිනිහෙකු සමග. ඔහුව එක්තරා කැලෑවකට තමා කඩන් වැටෙන්නෙ  ඊට පස්සෙ ඔහු ට වගේම වුන තව 8 ක්වම හමුවෙනවා . මොවුන් හිතන් ඉන්නෙ ඔවුන් කැලෑවකට වැටුන කියල, පස්සෙ තමා එයාල හරියටම ඒ කෑලයක් නොවන බව හදුන ගන්නෙ. ඉතිං ඊට පස්සෙ වන ඒවා සබ් එක අරගෙන ඔයාලම බලන්නකෝ

Comments

June 17, 2025

ado patta lassayi den web eka gemmak aaa