Beautiful Disaster(2023) |"සුන්දර තරුණ විය"

 

කතාව ගැන කියනවනම් , මේක ඇවිත් ඔයාලට හිනාවෙවී බලන්න පුලුවන් තරුණ කාලේ ආදරය, හැගීම් සහ මිත්‍රත්වය ගැන කියවෙන කතාවක්,

තමන්ගේ තාත්තත් එක්ක හැදුන කාඩ් ක්‍රීඩාවට ගොඩක් දක්ෂ ඒත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන අදහසින් ගෙදරින් පැනලා එන කෙල්ලෙක්ගේ සහ වීදි සටන් කරුවෙක් ගේ බාධක මැදින් ගලා යන හරි ලස්සන ආදර කතාවක් ඔයාලට මේකෙන් බලාගන්න පුලුවන්…

(තනියෙන් බලනවනම් ගොඩක් හොදයි හැබැයි, පොඩි පොඩි දේවල් තියේ )

Comments

September 11, 2025

❤️