CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
399 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chaahat (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chaahat (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 1996India155 Min.
Your rating: 0
9.7 3 votes
Chaahat (1996) | ”රුප්ගේ සහ පුජාගේ ආදරයට කුමක් වේවිද?”

මෙම නිර්මානයත් ශාරුක් කාන් මුල් කාලීනව සම්බන්ද වූ ලස්සන නිරමාණයක් ,මෙහි පුජා බාත් ශාරුක් කාන් සමග රංගනයේ යෙදෙනවා අමතර චරිත සදහා Naseeruddin Shah,Anupam Kher එක වෙනවා කතාව මෙහමයි කෙටියෙන් කියන්නම් රුප් නමින් අයෙක් නගරයට පියා එක්ක එනවා ඔහුගේ අකමැත්තෙන් ඒ කැදවා එන්නේ ප්‍රතිකාර වලට රුප් ගායකයෙක් ඔහු හා පෙමින් බැදෙනවා රුමත් නමුත් සල්ලිකාර කෙල්ලක් ඇය නමින් රේෂ්මා නමුත් රුප් ගේ කැමැත්තක් නැහැ රේෂ්මට,රුප් ආදරය කරන්නේ පුජාට නමුත් රේෂ්මා සහ ඔහුගේ අයියා පුජා සහ රුප්ගේ අදරයට ඉඩ දෙන්නේ නැහැ රුප්ගේ සහ පුජාගේ ආදරයට කුමක් වේවිද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුරනන්දන බංඩාර (Cinerulk )
IMDb 5.5 /10 3,419 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mahesh Bhatt
Director

Cast

Shah Rukh Khan isRoop Singh Rathod
Roop Singh Rathod
Naseeruddin Shah isAjay Narang
Ajay Narang
Ramya Krishnan isReshma Narang
Reshma Narang
Anupam Kher isShambunath Singh Rathore
Shambunath Singh Rathore
Tiku Talsania isTraffic cop
Traffic cop
Razak Khan isPooja's Brother
Pooja's Brother
Avtar Gill isPooja's uncle
Pooja's uncle

Similar titles

The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Miracle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Friend But Married 2 (2020) With Sinhala Subtitles
Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pisaasu (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewana (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published