We Live in Time (2024) | සිංහල උපසිරැසි සමඟ

සූපවේදයට දැඩි ආශාවක් දක්වන  වන අල්මුට් අහම්බෙන් ටෝබියස් ව එයාගේ මෝටර් රථයෙන් අනතුරකට ලක් කරනවා, ඒක ඒ් දෙන්නගේ ජීවිතය වෙනස් කරන ආදර කතාවක ආරම්භය වෙනවා කියලා එයාලා අපේක්ෂා කරන්නෙ නැ . වසර ගණනාවක් පුරා, ඔවුන් ආදරයෙන් බැඳී, එකට ජීවිතයක් ගොඩනඟා, ආදරයෙන් පවුලේ අසීරුතම අවස්ථා පවා විද දරා ගන්නව.

මෙම චිත්‍රපට තුළ ෆ්ලෝරන්ස් පුග් සහ ඇන්ඩෲ ගාෆීල්ඩ් රංගනයෙන් දායක වෙනවා දැකගන්න පුලුවන්.

Comments