EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTrauma (2025) | ”අභිරහස”
2025 වසරේ එළිදක්වන ළද Trauma කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන crime thriller චිත්‍රපටයක්
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thambithurai Mariyappan විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vivek Prasanna, Prathosh සහ Poornima Ravi රඟපානවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ S Uma Maheshwari විසින් Turm Production House යන සමාගම යටතේ.
දමිල crime thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!
චිත්‍රපටයේ කතාව ගැනනම් වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments



