CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5910 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Predator: Killer of Killers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Predator: Killer of Killers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 05, 2025United States85 Min.
Your rating: 0
8.9 19 votes
Predator: Killer of Killers (2025) | ”ප්‍රෙඩෙටර්යන්ගේ ගමන් මඟ”

කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Predator චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය,

Predator: Killer of Killers (2025). ඇත්තටම මේක නිකුත්වෙන්නේ ඇනිමේෂන් චිත්‍රපටියක් විදිහට.

ඔයාලට මතක ඇති Alien චිත්‍රපටි මාලාවේත් අවසානට නිකුත්වුණ Alien: Romulus (2024) චිත්‍රපටිය මං අරගෙන ආවා.

හරි අපි දැන් යමු චිත්‍රපටිය දිහාවට. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මීට කලින් ආව Predator චිත්‍රපටිය වුණු Prey (2022)  අධ්‍යක්ෂණය කරපු Dan Trachtenberg. රචනය Dan Trachtenberg සමඟින් Micho Robert Rutare. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 30ක ධාවන කාලයක් අයත්. කාලයන් 3කට අයත් කතා 3ක එකතුවක් තමයි බලාගන්න ලැබෙන්නේ.

ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Lindsay LaVanchy, Louis Ozawa, Rick Gonzalez, Michael Biehn ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.

ඒ වගේම Dan Trachtenbergගේ අධ්‍යක්ෂණයෙන්ම තවත් Predator චිත්‍රපටියක් මේ අවුරුද්දේ එන්න තියෙනවා. ඒ Predator: Badlands (2025).

චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 7.8 /10 3,967 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Lindsay LaVanchy isUrsa (voice)
Ursa (voice)
Louis Ozawa isKenji / Kiyoshi (voice)
Kenji / Kiyoshi (voice)
Rick Gonzalez isTorres (voice)
Torres (voice)
Michael Biehn isVandy (voice)
Vandy (voice)
Doug Cockle isEinar (voice)
Einar (voice)
Damien C. Haas isAnders (voice)
Anders (voice)
Lauren Holt isFreya (voice)
Freya (voice)
Jeff Leach isIvar (voice)
Ivar (voice)
Cherami Leigh isYoung Ursa (voice)
Young Ursa (voice)
Alessa Luz Martinez isDelgado (voice)
Delgado (voice)

Similar titles

The Seven Deadly Sins: Cursed by Light (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outlaws (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Paandi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agneepath (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Election Year (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Trash Truck Christmas (2020) AKA A Giant Jack Christmas With Sinhala Subtitles
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blank (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published