CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1803 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 17, 2025USA92 Min.
Your rating: 0
7 1 vote
High Ground (2025) | නගරයේ සාමය නැතිකල අද්භූත සිරකරු

2025 මාර්තු 18 දින VOD / Digital මාධ්‍යයෙන් නිකුත් වුනු නවතම ඇමරිකන් නිර්මාණයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. චිත්‍රපටය High Ground. විනාඩි 92 ක ධාවන කාලයක් සහිත මෙය Action, Mystery & Thriller යන කැටගරි වලට වැටෙනවා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (ජේක් විල්කොට්/ෂෙරිෆ්), Jon Voight (එස්රා විල්කොට්), Katherine McNamara (කැසී බෙකර්), Henry Thomas (නතානියෙල් මැතිසන්), James Oliver Wheatley (මාකස් නොවැක්), Skyler Shaye (ෂැරන් ඩොයිල්) සහ Charlotte Weston (රෝසි).

          හයි ග්‍රවුන්ඩ් කියන්නෙ සාමකාමී කුඩා දේශ සීමා නගරයක්. එහි අලුතින් පත්වුනු ෂෙරිෆ් තමයි ජේක්. හිටපු පදක්කම්ලාභී හමුදා නිලධාරියෙක්. නගරය හරහා ගමන් කල අමුත්තෙක් අධික වේගයෙන් ධාවනය කිරීම, හැදුණුම්පතක් නොමැතිවීම සහ කලහකාරී හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමත් සමග හයි ග්‍රවුන්ඩ් හී සාමකාමී බව නැතිවෙනවා. මෙම නාදුනන සිරකරු ෂෙරිෆ් කාර්යාලයේ ෂැරන්ට මෙහෙම කියනවා. ” ඔයා මාව මෙතනින් එළියට දාන්න ඕන. නැත්නම් උන් මේ නගරය අපායක් වගේ කරයි. මා පස්සෙ පන්නන මේ හාදයෝ, ඔවුන් නපුරුයි. උන් කිසිම දේකින් නවතින්නෙ නෑ. උන් තමයි යක්ෂයෝ. උන් මේ මුළු නගරයම උඩු යටිකුරු කරයි.මාව මෙතනින් එළියට නොදැම්මොත්, ඔයගොල්ලො ඔක්කොම මැරිලා. ඔයාල මේ එන්න යන ජරා කුණාටුවේ කිසිම කොටසක් වෙන්න ඕනෙ නෑ.”

           ඔහු වරෙක ෂෙරිෆ්ට මෙහෙම කියනවා. ” මම අද රෑට කලින් මෙතනින් ගියේ නැත්නම්.. මට එළියට යන්න මෙතන ගොඩනැගිල්ලක්වත්.. ඔයාට ආරක්ෂා කරන්න නගරයක්වත් ඉතිරි වෙන එකක් නෑ.” ඉතින් මේ සිරකරු කවුද? ඔහු පස්සෙන් එන්නෙ කවුද? සාමකාමී බවට හුරුවූ නගරයකට හැකිවෙයිද යුද්ධයකට මුහුණ දෙන්න. නමුත් අමතක කරන්න බෑ, නව ෂෙරිෆ්, හිටපු හමුදා නිලධාරියෙක් බව.

         මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 4.3 /10 392 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Charlie Weber isJake Wilcott
Jake Wilcott
Jon Voight isEzra Wilcott
Ezra Wilcott
Katherine McNamara isCassie Becker
Cassie Becker
Henry Thomas isNathaniel Matheson
Nathaniel Matheson
Dustin Ingram isBilly Giles
Billy Giles
Skyler Shaye isSharon Doyle
Sharon Doyle

Similar titles

Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anacondas: The Hunt for the Blood Orchid (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hi-Five (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kali (2016) with Sinhala Subtitles
The Occupant (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: The Battle of the Five Armies (2014) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Peninsula (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published