CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
127 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025India123 Min.
Your rating: 0
10 5 votes
Padakkalam (2025) | ”යුධ පිටිය”

 

IMDb අගය 7.6/10 ක් ලෙස සඳහන් වෙනවා , ඒ වගේම COMEDY ශානරයට අයත් ෆිල්ම් එකක් , SHARAF U DHEEN , SANDEEP PRADEEP , SURAJ VENJARAMOODU , NIRANJANA ANOOP , වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත් අවුරුදු ගානකට කලින් රජතුමෙන් පාවිච්චි කරපු මායා සෙල්ලම් බඩුවක් කොලේජ් එකක සර් කෙනෙක් හොයාගන්නවා , ඒක නිකන් පංච දාන , ලූඩෝ , ජුමාංජි බෝඩ් එකක් වගේ , මේකෙන් ඒ සර් කරන්නෙ මිනිස්සුන්ව පාලනය කරන එක , මේක ඒ කොලේජ් එකේ කොල්ලො සෙට් එකක් දැනගෙන මේ බෝඩ් එක උස්සනවා , හැබැයි ඒ වෙද්දි අර සර් කොලේජ් එකේ තව සර් කෙනෙක්ව සහ මේ කොල්ලොන්ගෙ කෙනෙකුත් පාලනයට අරන් ඉවරයි , මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි ,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 7.4 /10 2,461 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Manu Swaraj
Director

Cast

Similar titles

2 States (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maheshum Marutiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love 911 (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokémon the Movie: I Choose You! (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published