CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3129 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
28 Degree Celsius (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

28 Degree Celsius (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2025India106 Min.
Your rating: 0
9.9 8 votes
28 Degree Celsius (2025) | “උෂ්ණත්වය මත රැදි ජීවිතයක්”

 

28 Degree Celsius කියන්නේ Romance/Thriller ගණයට අයිති වෙන තෙළුගු චිත්‍රපටියක්. ෆිල්ම් එකේ කියවෙන්නේ අංජලී කියලා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ හැගීම්බර කතාවක්. අංජලීට කොලේජ් එකේදි කාර්තික් කියලා කොල්ලෙක් මුණ ගැහෙනවා. ඊට පස්සේ මේ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වෙනවා. මේ දෙන්න ජීවිතේ පටන් ගන්න හදනකොට, මෙයාලගේ ජීවිතේ නොහිතපු විදිහේ හැරවුමක් සිද්ද වෙනවා.

දෙන්නගේ කසාදෙන් පස්සේ මෙයාලා දැනගන්නවා අංජලීට ගොඩක් දුර්ලභ, ජීවිතේට තර්ජනයක් වෙච්ච බ්‍රේන් ඉන්ජරි එකක් තියෙනවා කියලා. මෙයාගේ ජීවිතේ බේරගන්නනම් එයාලට ජෝජියාවට යන්න වෙනවා ප්‍රතිකාර වෙනුවෙන්. කාර්තික් මේ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්තියි. ඉතින් එයාලා ජෝජියාවට යනවා. හැබැයි අංජලීව වීදුරු බෝනික්කෙක්ව බලාගන්නවා වගේ පරිස්සමින් බලාගන්න වෙනවා. එයාගේ ශරීර උෂ්ණත්වය හැමතිස්සෙම සෙල්සියස් අංශක 28 ක තියාගන්න වෙනවා.

හැබැයි මෙයාලගේ ජීවිතේ ලේසි වෙන්නේ නෑ. හිතපු නැති විදිහේ දේවල් සිද්ද වෙනවා. එයාලා නැවතිලා ඉන්න ගෙදරත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ දෙයක් ෆිල්ම් එක බලන අපිට දැනෙන්න සලස්වනවා. ඉතින් මම තව වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මේ ෆිල්ම් එක කුතුහලයෙන් මුල ඉදන් අගට ඔයාලට බලාගන්න පුළුවන්. අවසානය වෙද්දි හිතපුවත් නැති විදිහේ දේවල් දැකගන්න පුළුවන් වෙනවා.

28 Degree Celsius (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 4.8 /10 287 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Girl on the Train (2021) Sinhala Subtitles
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayakan (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cherry (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published