CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2255 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Aaragan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aaragan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 04, 2024India90 Min.
Your rating: 0
6 1 vote
Aaragan (2024) | “තරුණ බව”

 

4 October 2024 දා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් රසගැන්වී ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස  Michael Thangadurai ද ප්‍රධාන නිලිය ලෙස Kavipriya Manoharan ද රංඟනයෙන් දායක වෙනවා , මේ වන විට IMDb දර්ශකය තුල 5/10 ක අගයක් ලබාගෙන ඇති අතර මෙය ආවසානය වෙනකල් ඉතාම කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

චිත්‍රපටය ගැන තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by Arun KR
Written by Arun KR
Produced by Harikaran Panchalingam
Cinematography Surya Vaithi
Edited by Sasi Dhaksha
Music by Vivek Jeshwanth
Production company Trending Arts Productions
Release date 4 October 2024
Country India
Language Tamil

කතාව ගැන මම ලොකුවට කියන්නෙ නෑ තනි පේලියකින් මෙහෙම කියන්නම්.

” ජීවිත කාලෙ පුරාවටම තරුණ බවින් ඉන්න වරමක් ලැබුනොත් කොහොමද…?
හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ මෙහෙම තරුණ වෙන්න නූපන් දරුවන් පාවිච්චි කලොත් කොහොමද…? “

එහෙනම් අනිවාරෙන්ම බලන්න

Aaragan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග ( චූටියා ) (Cinerulk )
IMDb 5 /10 1,135 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Arun KR
Director

Cast

Similar titles

Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ninnu Chere Tarunam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  Original Quality Updated
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jilla (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Purushothamudu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published