EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Queen of the Ring (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ash Avildsen, Gene Michael Smith, Paul Lindsay
Cast
Go Full Cast PageQueen of the Ring (2024) | “ක්‍රීඩාවේ ආධිපත්‍යය ඇය සියතට”
2024 වසරේ එළිදක්වන ළද Queen of the Ring කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන biographical sports drama චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ash Avildsen විසින්.
පිටපත ලියලා තියෙන්නේ Ash Avildsen, Alston Ramsay, සහ Jeff Leen විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Emily Bett Rickards, Josh Lucas, සහ Tyler Posey වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
ඉතින්, මේ චිත්‍රපටය 2 පැය 9 මිනිත්තු කාලසීමාවක් සහිතව PG-13 ශ්‍රේණිගතකිරීමකින් 2024 වසරේදී නිකුත් වුනා.
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් ඇමරිකා එක්සත් ජනපදය පුරා කාන්තා professional wrestling නීති විරෝධී වෙලා තිබුණ කාලයක.. කුඩා නගරයක ජීවත් වෙන තනිකඩ මවක් ඇමරිකාවේ වඩාත්ම පුරුෂ ක්‍රීඩාව වන wrestling ක්‍රීඩාවේ ආධිපත්‍යය ලබා ගන්න දරන උත්සාහයක් තමයි ඇතුළත් වෙන්නෙ.
ඉතින්, biographical sports drama චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.






