CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1987 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
#Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

#Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 09, 2025India127 Min.
Your rating: 0
7.3 8 votes
Single (2025) | “ තනිකඩයා ”

 

අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න වෙන කට්ට මේ ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා.

කතාවේ හැටියට මේ තනිකඩයා තමයි විජේ. එයා බැංකු සේවකයෙක්. පොඩි කාලේ ඉදන් කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කරනවා, ඒත් හරි ගිහින් නෑ. මෙයාට කෙල්ලෙක් නැත්තන් මෙයාගේ යාලුවට කෙල්ලෙක් ඉන්නත් බෑ. ඒ වගේ ඊරිසියාවකුත් විජේගේ හිතේ තියෙනවා. මේ විදිහට දවසක් මෙට්‍රෝ එකේදී දකින පූර්වා කියලා ගෑණු ළමයෙක්ට විජේගේ හිත යනවා. එදා ඉදන් එයාව සෙට් කරගන්න තමයි දගලන්නේ. මේ විදිහට යනකොට හරිනි කියලා තවත් ගෑණු ළමයෙක් මේ කතාවට හරස් වෙනවා. විජේගේ ලව් එකට බාදා කරනවා.

ඉතින් මේ ගෑණු ළමයා කවුද? එයාගේ බලාපොරොත්තුව මොකක්ද? විජේගේ ආදරේ සාර්තක කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම ඒ ටික බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 6.3 /10 2,484 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ivana isHarini
Harini
VTV Ganesh isVijay and Aravind's Boss
Vijay and Aravind's Boss
Kalpalatha isHarini's mother
Harini's mother
Rajendra Prasad isASR Murthy
ASR Murthy
Kirrak Seetha isPurva's Friend
Purva's Friend

Similar titles

Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devdas (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
College Kumar (2020) Sinhala Subtitles
Love (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wannabe (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Ranjith Cinema (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published