EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Stolen (2025) | “ළමා ජාවාරම”

 

2025 වසරේ එළිදක්වන ළද The Stolen කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන චිත්‍රපටයක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brian Pearle විසින්.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 20ක්.

කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නෙ රේල්වේ ස්ටේෂන් එකකදි අතුරුදහන් වුන පොඩි ළමයෙක්ව හොයන සිද්දියක්..ඉතින් මේකට අයියා මලෝ ඩබලක් නිකරුනේ පැටලෙනවා.. මෙයාලට ඉස්සරහට මුහුණ දෙන්න වෙන දේවල් දැනගන්නනම් ඔයාලට මේ සුපිරිම ෆිල්ම් එක බලන්නම වෙනවා

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා

Comments