EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Life List (2025) | සිහින ජීවිතය...
මේක ඇවිත් තමන්ගෙ ජීවිතේ තිබ්බ හීන සහ බලාපොරොත්තු අතඇරලා දාලා තමන්ගෙ නොවන ජීවිතේකට උරුම කම් කියන්න ගිහින් ඒත් අන්තිමට දෛවෝපගත විදිහට තමන් ආස කරපු ජීවිතයට පණ පොවපු තරුණ කෙල්ලෙක් ගේ කතාවක්
ඉතින් චිත්‍රපටියේ විදිහට අපේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන ඇලෙක්ස්ගේ අම්මා නැති වෙනවා ඇලෙක්ස්ගේ අම්මා රූපලාවන්‍ය වයාපරයකට උරුම කම් කිව්ව කෙනෙක්
ඉතින් ඇයගේ මරණ යෙන් පස්සේ ඇගේ දේපල ඇලෙක්ස් සහ සහෝදරයින් අතරේ බෙදිලා යන්න අන්තිම කැමති පත්‍රයක් සකස් කරලා තියෙනවා .. මේ අවසන් කැමති පත්‍රයේ තියෙන්නෙ මොනවද කියලා කියන්නනම් මගෙ බලාපොරොත්තු වක් නෑ
ඒත් මේ පත්‍රයත් එක්ක තමයි ඇලෙක්ස්ගෙ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ ..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලලා රස විදින්න කියලා












