EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Warlord (2025) | “ ඉන්ද්‍රජාල රාජධානිය ”

 

025 වසරේ එළිදක්වන ළද Warlord කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරන fantasy action thriller චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stuart Brennan විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ryan Gage, Stuart Brennan සහ Aliona Baranova වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 1 පැය 30 මිනිත්තු කාලසීමාවක් ධාවනය වෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් පුරාණ Lloris රාජධානියේ කුරිරු Sheriff කෙනෙක් සහ Brute කෙනෙක් ජනතාවට හිරිහැර කරනවා.. මේ තත්ත්වයෙන් මිදෙන්න උත්සාහ කරන තරුණ මිනිසෙක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ..එයා elf වර්ගයේ ජාතීන්ගේ ඉන්ද්‍රජාලික උදව් ගන්න උත්සාහ කරනවා, ජනතාව නිදහස් කරගන්න..ඒත් රහස්‍ය වගේම සැඟවුණු අරමුණු මේ සන්ධානයට තර්ජනයක් වෙනවා.

ඉතින්, fantasy action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Comments

June 26, 2025

good for kids