Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Karan Singh Tyagi, Vipul S Arora
Cast
Go Full Cast PageKesari Chapter 2 (2025) | ජලියන්වාලාබාග් ඛේදවාචකය
මේක ගැන කියනවනම් ජලියන්වාලාබාග් වල සිදුවුන ජන සංහාරයක් පිළිබදව තමයි ඇතුලත් වෙලා තියෙන්නේ, ඉතින් බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්, දමිල නළු මාධවන් සහ අනන්‍යා පාණ්ඩේ ඇතුලු ප්‍රසිද්ධ නළු නිළියන් මේ චිත්‍රපයටයට රංගනයෙන් දායක වෙනවා
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
Share
Links
Comments












